අපේ පැත්තේ ගොඩක් කරන්ට් එක යනවා එනවා.
ඒ හින්දා යු පි ස් එකක් ගත්තා කම්පුයුටර් එක ගන්නකොටම.
ගත්තට පස්සේ කරන්ට් එක යන එන එක අඩු උනා වගේ.

කාලයක් ගිහිල්ලා යු පි ස් එක සවුත්තු උනා.. ගලවලා තිබ්බා සතියක් ගියේ නැහැ කරන්ට් එක ගිහිල්ලා අනිත් පැත්තට ආවා. මදර්බෝර් එක ගියා.

ඊට පස්සේ අලුත් ups එකක් ගත්තා මදර්බෝඩ් එකක් එක්ක.