adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Ai oyala UPS ekak pavichchi karanne.

    UPS ekak use karana eke thiyena wadagathkama kokakda?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,724
    54,070
    113
    Colombo
    mehe currunt eka pissu kelinawa. drop wenawa, adu wadi wenawa, power cut enawa, etc. pc eka beraganna one nisa
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    UPS එකක් යුස් කරන එකම දේ තමයි කරන්ට් ගියොත් අපි කර කර හිටිය වැඩේ save කරගෙන PC එක Shutdown කරන එක. නමුත් තවත් එකෙන් අපි බලාපොරොත්තු වෙනවා PC shutdown එකකදී හාඩ් එකට වෙන Damage එක අඩු කරගන්න.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,529
    16,362
    113
    අපේ පැත්තේ ගොඩක් කරන්ට් එක යනවා එනවා.
    ඒ හින්දා යු පි ස් එකක් ගත්තා කම්පුයුටර් එක ගන්නකොටම.
    ගත්තට පස්සේ කරන්ට් එක යන එන එක අඩු උනා වගේ. :baffled:
    කාලයක් ගිහිල්ලා යු පි ස් එක සවුත්තු උනා.. ගලවලා තිබ්බා සතියක් ගියේ නැහැ කරන්ට් එක ගිහිල්ලා අනිත් පැත්තට ආවා. මදර්බෝර් එක ගියා. :D ඊට පස්සේ අලුත් ups එකක් ගත්තා මදර්බෝඩ් එකක් එක්ක.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    voltage fluctuations motherboard, PSU ekata ehama honda na. anith reason eka thama oya hamoma kiyanawa wage power failure ekakadi kara kara hitiya wada save karala PC eka safely shutdown karanna chance ekak aran dena eka