Bad News

Well-known member
  • Jan 1, 2017
    2,505
    1,732
    113
    Everywhere
    ඔව් බං කරන්ට් එක ගිහින් තත්පරෙන් ආයෙ එනව, පැයකට දෙහෙකට නෙමේ
    මටත් ups එකක් ගන්ඩ හිතිල තියෙන්නෙ
    තිබුණ එක අලුතින් බැටරියක් දාල පාවිච්චි කෙරුව. ඊට පස්සෙ ගලෝල දැම්ම
    ups එක ඕෆ්ලයින් වුණාට කවදාවත් කම්පිුටර් එක ඕෆ් වෙලා නෑ. මං ගාව තිබුණෙ 600VA එක. මිලි තත්පර ගාණයි. ඒ ඩිලේ එක කම්පියුටර් පවර්සප්ලයි එකෙන් ගොඩදානව

    machan man gawa tibba prolink 1.2VA1kak. eke bn oya current 1ka gihin enakota off wenawa welawakata. mkkda dan na case 1ka