Upside down cake! 🎂😉

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,413
    15,574
    113
    කුක්කු දෙක මිරිකන්න තියෙනව නම්. :(
    1683045719257.png
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,789
    113
    හෙල බිමේ
    ළමයින්ට උගන්වන්න ඕන දෙමවුපියන්ට වත් වදයක් නොවී ජීවත් වෙන්න.. දෙමවුපියො ත් දැන ගන්න ඕන ළමයින්ට වදයක් නොවෙන්න.. ලංකාවේ අවබෝධයෙන් මේවා හදාගන්නකන් කවදාවත් සතුටින් මිනිස්සු සිටින සමාජයක් බිහිකරන්න හම්බ වෙන එකක් නෑ.. සතුටින් මිනිස්සු ඉන්නේ නැති සමාජයක් කවදාවත් දියුණු වෙන්නේ නෑ
     

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    927
    93
    මේ කතාවෙ කියවෙනවට වඩා දෙයක් මම දකිනව.ලංකාවෙ අපේ සංස්කෘතිය හැදිල තියෙන්නෙ දෙමවුපියනට දරුවන් ඉදිරියෙ කිස් එකක්වත් දී ගන්න පුලුවන් රටාවකට නෙවෙයි .ඒත් දෙමවුපියන් අගේට මරාගන්නව දරුවන් ඉදිරියෙ.දරුවන්ට කවදාවත් වැඩිහිටියන් ආදරය කරනව දකින්න ලැබෙන්නෙ නැහැ .මම ඉන්නෙ ඊශ්‍රායල් වල .මම වැඩකරන කිට්ටුව zoo එකක් තියෙනවා .දවසක් අවුරුදු 8/13 ලමයි අරගෙන කට්ටියක් ආව.ඒ වෙලාවෙ මොනරු දෙන්නෙක් සෙක්ස් කරන්න ලෑස්ති වුනා.ඒ ගුරුවරු ලමයි සේරටම කතා කලා ඒක පෙන්නන්න .අපේ රටේනම් ගෑනු බිම බලාගනී ලමයිව එතනින් එලවයි .පිරිමි රටේ නැති කුනුහරප කියයි.අපේ රටේ මිනිස්සු කොච්චර පීඩනයකින් ඉන්නවද කියල තේරෙනව වෙන රටකට ආවහම.
     
    Last edited: