මන් ගාව uptobox ලින්ක් දහයක් විතර තියනවා ඒ ටික ප්‍රීමියම් බාන්ට සිස්ටම් එකක් හරි [ප්‍රීමියම් ඇකක් දුන්නත් කමක් නෑ :P :yes: ] google drive upload කරන්ඩ සිස්ටම් එකක් හරි ට්‍රාන්ස්ලෝඩ් කරග්න්න පුලුවන් මෙතඩ් එකක් හරි කියලා දෙන්නඩ පුලුවම්ද ?