Uptrendlk Customer care

ajithpkam

Member
Feb 12, 2011
8
4
3
uptrendlk.com walin netflix account ekak aragena weda nathi unama menna mun customers lata salakana widiha

mungen badu gaddi parissamin

call karama payen wede karanawa kiyla peya 2kakta passe katha karama answer karanne nathuwa indala u deepu reply eka

badu ganna apita gahanna ona

WhatsApp Image 2024-10-17 at 7.29.06 PM.jpeg
WhatsApp Image 2024-10-17 at 7.29.06 PM1.jpeg
WhatsApp Image 2024-10-17 at 7.29.07 PM2.jpeg
WhatsApp Image 2024-10-17 at 7.29.07 PM3.jpeg
 
Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,653
    113
    33
    Kalutara
    කැරි කස්ටමර් සර්විස්. යකෝ දෙයක් ගන්න කලින් මේකේ ත්‍රෙඩ් එකක් දාලා අහන්න එපැයි මේක ෂුවර් පොට් එකක් ද ගන්න වෙන තැනක් තියෙනවද කියලවත්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,989
    71,269
    113
    uptrendlk.com walin netflix account ekak aragena weda nathi unama menna mun customers lata salakana widiha

    mungen badu gaddi parissamin

    call karama payen wede karanawa kiyla peya 2kakta passe katha karama answer karanne nathuwa indala u deepu reply eka

    badu ganna apita gahanna ona

    View attachment 239570View attachment 239571View attachment 239572View attachment 239573
    පොන්නයෝ වගේ හැම එකම ලාබෙට ගන්න යනවට හොඳ වැඩේ. ඩිරෙක්ට් නෙට්ෆ්ලික්ස් ගනින්කො වටෙන් පිටෙන් උන්ගෙන් ගන්නෙ නතුව. ලොකු ගානක් නෑනේ මාසෙකට.