Upwork කරනවද බන් උබලා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    eka wifi ekkin eka account ekai hdnna plwn wge gon athal tynwd?

    Web devlopment Niche ekaaa ....

    React.js walin BMW ekk ganna weda krnne kohomada?

    පැයට ගනන් කියනනේ කොහොමද බන්?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,788
    9,898
    113
    මුලදිම Hourly rate කියන්න එපා කියල තමයි ගොඩක් අය කියන්නේ. හරියටම දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Psiko

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    ආසයි බයයි කරන්න. තවම pro මදි කියල හිතෙනවා.
     
    • Like
    Reactions: Psiko

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    field eke mokakda
    web development බන්. Laravel framework එකෙන්. Fiverr කරගෙන යනවා. මේකෙ ඊට වඩා වැඩ්ඩො ඉන්නව වගේ. අනික seller නේද proposal එක දාන්න ඕන buyer ගෙ requirement එකට. කොහොමද ඉගෙනගන්න ඕන එක කරන හැටි.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    web development බන්. Laravel framework එකෙන්. Fiverr කරගෙන යනවා. මේකෙ ඊට වඩා වැඩ්ඩො ඉන්නව වගේ. අනික seller නේද proposal එක දාන්න ඕන buyer ගෙ requirement එකට. කොහොමද ඉගෙනගන්න ඕන එක කරන හැටි.
    fiverr eke weda enawada broo ... web development walata ..
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    fiverr eke weda enawada broo ... web development walata ..
    shape බන්. එනව ඉතින් එහෙම ගොඩක් නෑ. මාත් පටන් ඇරන් නවත්තල ආය දැන් කරගෙන යන්නෙ.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    shape බන්. එනව ඉතින් එහෙම ගොඩක් නෑ. මාත් පටන් ඇරන් නවත්තල ආය දැන් කරගෙන යන්නෙ.
    fixed price da ,, peyatada charge krnne ...

    Hosting + domain denne kohomad client lata?
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    fixed price da ,, peyatada charge krnne ..
    නෑ client එක්ක කතා කරල ගාණක් සෙට් කරගෙන වැඩේ බාරගෙන්නෙ. hosting domain මන් කරන්නෙ නෑ තවමනම්. develop කරල උට source code එක යවනවා.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    නෑ client එක්ක කතා කරල ගාණක් සෙට් කරගෙන වැඩේ බාරගෙන්නෙ. hosting domain මන් කරන්නෙ නෑ තවමනම්. develop කරල උට source code එක යවනවා.
    ahh ehema karhakine nehhh ... :yes: ela elaa
     
    • Like
    Reactions: thriloka