field eke mokakdaආසයි බයයි කරන්න. තවම pro මදි කියල හිතෙනවා.
web development බන්. Laravel framework එකෙන්. Fiverr කරගෙන යනවා. මේකෙ ඊට වඩා වැඩ්ඩො ඉන්නව වගේ. අනික seller නේද proposal එක දාන්න ඕන buyer ගෙ requirement එකට. කොහොමද ඉගෙනගන්න ඕන එක කරන හැටි.field eke mokakda
fiverr eke weda enawada broo ... web development walata ..web development බන්. Laravel framework එකෙන්. Fiverr කරගෙන යනවා. මේකෙ ඊට වඩා වැඩ්ඩො ඉන්නව වගේ. අනික seller නේද proposal එක දාන්න ඕන buyer ගෙ requirement එකට. කොහොමද ඉගෙනගන්න ඕන එක කරන හැටි.
shape බන්. එනව ඉතින් එහෙම ගොඩක් නෑ. මාත් පටන් ඇරන් නවත්තල ආය දැන් කරගෙන යන්නෙ.fiverr eke weda enawada broo ... web development walata ..
fixed price da ,, peyatada charge krnne ...shape බන්. එනව ඉතින් එහෙම ගොඩක් නෑ. මාත් පටන් ඇරන් නවත්තල ආය දැන් කරගෙන යන්නෙ.
නෑ client එක්ක කතා කරල ගාණක් සෙට් කරගෙන වැඩේ බාරගෙන්නෙ. hosting domain මන් කරන්නෙ නෑ තවමනම්. develop කරල උට source code එක යවනවා.fixed price da ,, peyatada charge krnne ..
ahh ehema karhakine nehhh ...නෑ client එක්ක කතා කරල ගාණක් සෙට් කරගෙන වැඩේ බාරගෙන්නෙ. hosting domain මන් කරන්නෙ නෑ තවමනම්. develop කරල උට source code එක යවනවා.
ela elaa