upwork වැඩ කරන්න ගිහින් ලක්ෂ 24ක් අහිමිකරගත් කළු මිට්ටෙක් උසාවි යයි

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,727
    11,560
    113
    හඳට කිට්ටුව
    oka aye hamba wenne na..,

    job eka upwork eken dunnata, passe okkoma communication wenne telegram haraha,

    dawask withara giyama Upwrok ekenuth job eka galawala daanawa...

    hiring person, middle management, top management yanakan eka eka jathiye account walin apiwa contact karanawa, ape queries walata..

    wade hari yanne na kiyala therunama, un apiwa block karala nikan innawa..

    online ontapanuwek wenna gihin bara panthiyenma kelogena wage...

    paw wade ithin...
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මෙම අන්තර්ජාල වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍ර‍ධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21) දැනුම් දුන්නේය.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)

    අවස්ථා ගණනාවකදී ගිණුම් 7ක රුපියල් 2,459,714ක මුදලක් පැමිණිලිකරු විසින් අදාළ වෙබ් අඩවි හිමිකරුට ගිණුම්ගත කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
    ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
    (කල්පනී අබේසිංහ)
    "upworkpro.net" කියන්නේ මොකද්ද ?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    oka aye hamba wenne na..,

    job eka upwork eken dunnata, passe okkoma communication wenne telegram haraha,

    dawask withara giyama Upwrok ekenuth job eka galawala daanawa...

    hiring person, middle management, top management yanakan eka eka jathiye account walin apiwa contact karanawa, ape queries walata..

    wade hari yanne na kiyala therunama, un apiwa block karala nikan innawa..

    online ontapanuwek wenna gihin bara panthiyenma kelogena wage...

    paw wade ithin...
    upwork එක නෙමේ වෙන site එකක් තියෙන්නේ upwork එකේ උන්ට මේ news site එකට නඩු දාන්න පුළුවන් වේවි මුන් , real upwork එකේ ලෝගෝ ත් දාල නම් news එකේ .

    ලනක්වේ news පට්ට අහපැදිලි

    g764d@D$2fY53

    11/22/2024 02:23:00 PM

    upwork-sri-lankan-court

    අන්තර්ජාලයේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර ෆ්‍රීලාන්ස් වෙබ් අඩවියක් වන upwork හරහා භාෂා පරිවර්තන කටයුත්තක් භාරගත් තරුනයෙකු සියුම් ලෙස වංචාවකට හසුවී ලක්ෂ 24 ක් අහිමිකරගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ උසාවියකට පැමිණිලි කළ සිදුවීමක් වාර්තාවේ.

    ****************************************************

    upworkpro.net වෙබ් අඩවියේ*********************************************

    අවස්ථා ගණනාවකදී ගිණුම් 7ක රුපියල් 2,459,714ක මුදලක් පැමිණිලිකරු විසින් අදාළ වෙබ් අඩවි හිමිකරුට ගිණුම්ගත කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
    ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
    (කල්පනී අබේසිංහ)
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Mokadda Eyage Aagama?
    හලාල් ජිහාඩ් ආගම :unsure:🙃

    යකෝ ලිපි 21 ක් පරිවර්තනය කරනවට ඩොලර් 12000ක් 🤣 ඌ පිටසක්වල භාෂාවක්ද translate කරලා තියෙන්නෙ 😅
    අනේද කියන්නේ. නියම තට්ට සින්හල 😂
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මොක වුනත් මේ නඩුව පට්ට. උසාවියෙ සීමා මායිම් මොනවා වෙයිද?
    ඔය එකවුන්ට් USA bank account නම්, ගත්ත උන් USA Citizen ල නම් ලංකාවෙ උසාවියට කරන්න පුලුවන් දෙයක් නැතිවෙයි බං
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,375
    113
    කවුද ඒ හරකට upwork ගැන කියල තියෙන්නෙ.
    ඕක දැන් news එකක් උනානෙ, ඩොලර් ගාන දැකපු ගමන් අපේ රටේ උන් ඕකෙත් account වපුරනවා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    upwork එක නෙමේ වෙන site එකක් තියෙන්නේ upwork එකේ උන්ට මේ news site එකට නඩු දාන්න පුළුවන් වේවි මුන් , real upwork එකේ ලෝගෝ ත් දාල නම් news එකේ .

    ලනක්වේ news පට්ට අහපැදිලි

    g764d@D$2fY53
    ඕකේ තියෙන්නේ upwork එක නෙමේ news එකේ නම් phishing site එක නේද ?

    **************
    ඒ අස්සේ මම ඔය උඩ reply එක වෙනුවට එළකිරි එකේ password එක දාල තියෙන්නේ :P
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,087
    4,651
    113
    අරුන් ටික පොඩියට පොඩි අකුරින් දාලා ඇති අපි වගකීම බාරගන්නෙ නෑ කියලා🤦🤦🤦