මචං upwork කරන කොල්ලො පොඩි අදහසක් දීල යමං හොඳ ඩුලා පුටාල වගේ.
මං සල්ලි ගෙන්නන්න පාවිච්චි කලේ Skrill. අද ගිහින් බැලුවම fee එක 5.6 USD කරලා.

ඒ මදිවට Euro වලින් transaction නොකරනවා නම් තව fee මොනාද කැපෙන මගුලකුත් කියල notification එකකුත් එනවා.
හරි සන්තෝසයි.කාලයක් අඩු වෙලා තිබ්බ Intermediate bank chargers ත් දැන් ටිකක් වැඩියෙන් වැදෙන කතාවක් තියනවා

මේකයි මගෙ ප්රස්න තුන. වැඩිය නෑ තුනයි

1. ලඟදි ගෙන්නපු උන් ඉන්නව නම් fee කොච්චර කපුනද කියල දාපල්ලකො.
2. තව Bank transfer දානවට වඩා eZcash ගෙන්නන එක වාසිද?
3. අවසාන වශයෙන් උඹලා Upwork වලට් use කරන්නෙ Payoner ද Skrill ද Paypal ද නැත්තන් වෙන මොකක් හරි මගුලක්ද?
රායිට්. ස්තුතී



