Upwork සල්ලි Skrill එකට

Dignheart

Member
May 26, 2016
304
29
0
                                                                                                                             
                                                                                                                             
මචං upwork කරන කොල්ලො පොඩි අදහසක් දීල යමං හොඳ ඩුලා පුටාල වගේ.

මං සල්ලි ගෙන්නන්න පාවිච්චි කලේ Skrill. අද ගිහින් බැලුවම fee එක 5.6 USD කරලා. :dull:

ඒ මදිවට Euro වලින් transaction නොකරනවා නම් තව fee මොනාද කැපෙන මගුලකුත් කියල notification එකකුත් එනවා. :yes: හරි සන්තෝසයි.

කාලයක් අඩු වෙලා තිබ්බ Intermediate bank chargers ත් දැන් ටිකක් වැඩියෙන් වැදෙන කතාවක් තියනවා :rolleyes:

මේකයි මගෙ ප්‍රස්න තුන. වැඩිය නෑ තුනයි :yes:

1. ලඟදි ගෙන්නපු උන් ඉන්නව නම් fee කොච්චර කපුනද කියල දාපල්ලකො.

2. තව Bank transfer දානවට වඩා eZcash ගෙන්නන එක වාසිද?

3. අවසාන වශයෙන් උඹලා Upwork වලට් use කරන්නෙ Payoner ද Skrill ද Paypal ද නැත්තන් වෙන මොකක් හරි මගුලක්ද?


රායිට්. ස්තුතී :yes:
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oke payoneer support karranawa nam payoneer use karapan 50+ onama ganak bank ekata ganna puluwan lankawe free no fees
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රවියාගේ බදු මදිවට ද බන්.. මුන් මෙහෙම කරන්නේ
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    oke payoneer support karranawa nam payoneer use karapan 50+ onama ganak bank ekata ganna puluwan lankawe free no fees

    එහෙමද???? අවුරුදු දෙක තුනකට කලින් හදපු Payoneer කාඩ් එකක් තියනවා. ට්‍රයි එකක් දීල බලන්නම් active කරගන්න
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    පිනියර් යුස් කරපන් බන්..හමදාම එකම ටයිප් කරන්න බැහැ...මගේ පොස්ට් වල ඇති ඇයි වාසි කියලා
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    පිනියර් යුස් කරපන් බන්..හමදාම එකම ටයිප් කරන්න බැහැ...මගේ පොස්ට් වල ඇති ඇයි වාසි කියලා

    ඕ යේ. එල එල බලන්නං මචං.
    ඉතිං උඹ එකම ටයිප් කරන්නෙපා යකු, මුලින්ම දැම්ම එක කොපි කරගෙන පේස්ට් කරපං. සිම්පල් ප්ලෑන් එකක්නේ බ්‍රොව් :dull: