Payoneer upto 1000$ transfer
More than 1500$ or something it's better to use Wire Transfer

Payoneer upto 1000$ transfer
More than 1500$ or something it's better to use Wire Transfer





එල බ්රොව්. එච්චර නම් නෑ![]()




බොරු කියන්න එපා බන්..උබ ඔය 2012 දැකපු එකක් නේද කියවන්නේ
මුල් අවුරුද්දේ විතරයි 30 කැපෙන්නේ...එකත් රෙෆ් ලින්ක් එකකින් ගියාම 25$ එනවා..අවුලකට තියෙන්නේ ලංකාවේ උන් රෙෆ් ලින්ක් වලින් යන්නේ නැහැ..මේකේ මන් 20කත විතර විස්තර කිව්වා,තාම එකයි රෙග උනේ රෙෆ් ලින්ක් එකෙන්
upwork to payooner fee කැපෙන්නේ නැහැ..
payooner to bank fee කපන්නේ නැහැ..
අවුරුද්දක් ගියාට පස්සේ කාර්ඩ් එක use නොකරා නම් 29.90 කපන්නේ නැහැ..ATM use නොකර,ඔන්ලයින් ගෙවන්නේ නැතුව payooner to bank transfer දදා හිටියා නම් පිනියර් තමා ලාබම
මුළු ජිවිත කාලෙටම fee එක 5$යි මන් කිව්වා විදියට කරානම්![]()
bump
Skrill EZ Cash fatta adui charge fee
![]()
