Upwork සල්ලි Skrill එකට

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    Payoneer upto 1000$ transfer
    More than 1500$ or something it's better to use Wire Transfer
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    Skrill EZ Cash fatta adui charge fee

    6sf9si.jpg
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Payoneer upto 1000$ transfer
    More than 1500$ or something it's better to use Wire Transfer

    :rofl::rofl::rofl:

    බොරු කියන්න එපා බන්..උබ ඔය 2012 දැකපු එකක් නේද කියවන්නේ :angry::angry:

    එල බ්‍රොව්. එච්චර නම් නෑ :nerd:

    මුල් අවුරුද්දේ විතරයි 30 කැපෙන්නේ...එකත් රෙෆ් ලින්ක් එකකින් ගියාම 25$ එනවා..අවුලකට තියෙන්නේ ලංකාවේ උන් රෙෆ් ලින්ක් වලින් යන්නේ නැහැ..මේකේ මන් 20කත විතර විස්තර කිව්වා,තාම එකයි රෙග උනේ රෙෆ් ලින්ක් එකෙන් :D

    upwork to payooner fee කැපෙන්නේ නැහැ..
    payooner to bank fee කපන්නේ නැහැ..

    අවුරුද්දක් ගියාට පස්සේ කාර්ඩ් එක use නොකරා නම් 29.90 කපන්නේ නැහැ..ATM use නොකර,ඔන්ලයින් ගෙවන්නේ නැතුව payooner to bank transfer දදා හිටියා නම් පිනියර් තමා ලාබම :rofl::rofl:

    මුළු ජිවිත කාලෙටම fee එක 5$යි මන් කිව්වා විදියට කරානම් :P
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29

    එල එල. කොරල බලන්නම්කෝ මෙහෙම
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    Skrill EZ Cash fatta adui charge fee

    6sf9si.jpg

    රේට් එක අඩුයි කියල මේකෙ එකෙක් දාල තියනව දැක්ක. එහෙම අවුලක් නම් පෙන්නේ නෑ මේක දිහා බැලුවම :dull: