![]()
ලංකාවේ යටත් ටිකෙන් ටික හරි යාගෙන එනවා වගේ![]()
Nodakin ban apitath wede dila neda?

Mechara kal oka vitaray dekke nette. Den ekath hari

![]()
ලංකාවේ යටත් ටිකෙන් ටික හරි යාගෙන එනවා වගේ![]()

![]()
ලංකාවේ යටත් ටිකෙන් ටික හරි යාගෙන එනවා වගේ![]()

keliya huta.. mama thread deka thunakama kiwwa kattiyata cheat karanna epa kiyala.. den ithin gewanna wenne okkotoma thama wandi![]()

Ow ban kollay ballay hema ekama karanda gattama oka tama wenne.
Berinam nogenath inda one ban, ehema nettam refund karanda one. Terenne nettam freelance nokara inda one ban,
Samahara unta computer eken office package ekenwath wedak karaganda be ahanne salli hoyanda.
Tawa set ekak innawa profile ekath hadaganne wena kata hari kiyala.
Tawa eun tikak innawa cover letter ekko project eke tiyenne monawada kiyala wena ungen ahagena karanda yanawa.
Igena gena inda one ban onema deyak karanda, kammeliyanta salli denda suddanta pissu nene.
Balapanko hariyata wedak karana untath den keliyane.![]()
ow ban godak minissunta one nikan idala lesiyen salli hoyanna.. ekko boruwa karanne hariyata karanne na boruawata salli gannawa..
mama nam upfront ganne na.. mage wedeth ekka satisfy nethnam mama salli ganne na.. eth kawadawath kawruth upset welath na.. hariyata wedak karanna beri nam nikan inna one thama..
mata nam ehema awlak wela na.. mage old clients la inna nisa.. denuth mama me wedak..

Ow ban kollay ballay hema ekama karanda gattama oka tama wenne.
Berinam nogenath inda one ban, ehema nettam refund karanda one. Terenne nettam freelance nokara inda one ban,
Samahara unta computer eken office package ekenwath wedak karaganda be ahanne salli hoyanda.
Tawa set ekak innawa profile ekath hadaganne wena kata hari kiyala.
Tawa eun tikak innawa cover letter ekko project eke tiyenne monawada kiyala wena ungen ahagena karanda yanawa.
Igena gena inda one ban onema deyak karanda, kammeliyanta salli denda suddanta pissu nene.
Balapanko hariyata wedak karana untath den keliyane.![]()

Ow ban eka atta.
Godak unta ban net eken salli hoyanawa ehema kiwwama hitanne hari lesi wedak kiyala.
Matanam ban godak ohoma eka digata yana weda set wenawa aduy. Ekay 2y tiyenne. E hinda hema masema bid tiyala hoyaganda one ban![]()
ඔව් බන් එපා වෙලා ඉන්නේ අපේ උන්ගේ වැඩ නිසා
කලින් මලයසියා එකෙක් එක්ක වැඩ කරා..උන්ගේ company එකේ කලින් අපේ ලංකාවේ එකෙක් වැඩ කරලා ලැප් එකකුත් උස්සලා data වගයකුත් මකලා මාරු වෙලා
උට මන් මොකක් හරි කිව්වා ගමන් ඕක කියලා පල් එකක් දානවා
මැදැයි upwork එකෙන් වැඩ ගන්න ගියා..කවදාවත් නැතුව සතියක් තිස්සේ Freelancer එකෙන් වැඩක් සෙට් උනේ නැහැ..
10ට bid දාලා 12 වෙනකම් ඉදලා නිදා ගත්තා..දෙන්නෙක්ම 1 AM ඇවිත් කතා කරලා,නැති නිසා වෙන් එකෙක්ට දීලා..
මුන්ට පැය 05ක් ඉවසන් ඉන්න බැනේ... අනේ මන්දා මන් මේකේ දැක්කා අවුරුදු 02ක් යනකන් ඉන්නවලු වැඩේ කර ගන්න
උබලගේත් SLT තියේනම් කචල්ද බන්,සතියක් තිස්සේ නෙට් එනවා යනවා![]()

mehemai mage godak clients la ehe companies tiyena kattiya.. porawal la out source karana eka thama karanne.. a nisa set wenawa.. mama me mase eye wenakan nikan hitiye gedara podi weda wagayak nisa.. eye thama patan gatte kohomath mata me mase income eka shape wenna weda tiyenawa.. man wenuwen clients la 2 witara balan innawa..
eye job ekakata apply kara mama negitinakota man eka wena ekek ta deela.. uta eka karaganna ba kiyala mata kata kara.. mama kiwwa busy man ad kiyala.. itapasse thanks karala giya aye contact karannam kiyala.. godak contractors la deadline ekata denne na kiyala pora mata kiwwa.. mama porage wede baragatte nette mage den karana wede dealine eka nisa kiyala pora pehedila giye.. mama ithin wede nokarath client win kara..

Appa ban
Net nam awulak ne ban. Wahinakota poddak case, disconnect wenawa hebey ewelema hariyanawa

එකනේ බන්,මටත් අහු උනෙම පලවෙනි පාර අපු අය,එතනින් සමහර අය වැඩේ කර ගත්තා ආයිත් skype එකේ වත් දකින්න නැනේClients la win karana ekanam awulak ne ban
Math ekka weda karana ekek lesiyen math ekka case yanne ne ban
Mageth ekka weda karapu ekek godak welawata ayeth wedak tibunoth aniwa mawa contact karanawa, awula tiyenne ban unta ehema karaganda weda ne ban, mata set una godak un ban company wala weda karana un nemey normal un.![]()

ඔව් බන් එපා වෙලා ඉන්නේ අපේ උන්ගේ වැඩ නිසා
කලින් මලයසියා එකෙක් එක්ක වැඩ කරා..උන්ගේ company එකේ කලින් අපේ ලංකාවේ එකෙක් වැඩ කරලා ලැප් එකකුත් උස්සලා data වගයකුත් මකලා මාරු වෙලා
උට මන් මොකක් හරි කිව්වා ගමන් ඕක කියලා පල් එකක් දානවා
මැදැයි upwork එකෙන් වැඩ ගන්න ගියා..කවදාවත් නැතුව සතියක් තිස්සේ Freelancer එකෙන් වැඩක් සෙට් උනේ නැහැ..
10ට bid දාලා 12 වෙනකම් ඉදලා නිදා ගත්තා..දෙන්නෙක්ම 1 AM ඇවිත් කතා කරලා,නැති නිසා වෙන් එකෙක්ට දීලා..
මුන්ට පැය 05ක් ඉවසන් ඉන්න බැනේ... අනේ මන්දා මන් මේකේ දැක්කා අවුරුදු 02ක් යනකන් ඉන්නවලු වැඩේ කර ගන්න
උබලගේත් SLT තියේනම් කචල්ද බන්,සතියක් තිස්සේ නෙට් එනවා යනවා![]()
එහෙමද...අද මන් complain එකක් දැම්මා,හෙට එවි බලන්න්න.පොඩ්ඩක් වැස්සත් ඒ වෙලාවෙම disconnect වෙනවා,අයිත් phone එකෙන් කෝල් එකක් දෙන්න ඕන re connectවෙන්න
එහෙන් phone එකේ සද්දයක් එනවා..මල පනිනවා වැඩ නැති වෙලාවට මුනුත් පිසූ නටනකොට
එකනේ බන්,මටත් අහු උනෙම පලවෙනි පාර අපු අය,එතනින් සමහර අය වැඩේ කර ගත්තා ආයිත් skype එකේ වත් දකින්න නැනේ
නැතනම් අහු උනෙම පට්ට කුණු ලොබ උන්,උන් වැඩක් කරත් ආයිමත් අලුත් වැඩක් අවාම project එකක් දානවා අඩුම මුදලට වැඩේ කර ගන්න,invite එකක් දානවා බිඩ් කරන්න
ප්‍රොජෙට් එකේම දානවා හොයන්නේ අඩුම මුදලට කියලා
දෙයියනේ කියලා ඉතාලි company එකක් සෙට් උනා..මිනිහ එක්ක නම් වැඩ කරන්න පට්ට ලේසියි...හෙන හොද පොරක්... එත් වැඩක් දෙන්නේ මාස දෙකකට එකක් වගේ![]()
e taram amutu un mata set wenne 
SLT ubata taram neti unata matath ara kalin kiyapu awula enawa ban wessamay call ekak eddiy. Apeth phone eke saddayak enawa welawakata.
Okunta kiyanda giyama epa wenawa ban Net case ekak kiwwoth aye call back wath karanne nam ne. Phone line eke ledak kiwwoth tak gala enawa hadanda maha kalakanni.
Freelancing waladi nam ban matath wenne ubata samana dewal tama, Ekekgen wedak enne eka paray, samahara un ita passe aye adu gane wena ekek hire kaandawath job post karalawath nee taram amutu un mata set wenne
![]()

connection එක හදා ගත්තා,මුල් දවසේ ආපු දෙන්නා නැවා,ආයිත් බැනලා දැම්මම එදාම වෙන දෙන්නෙක් අවා..
වෙන අයින් කර ලුප් එකක් අයින් කරලා අපේ ලයින් එක දා ගත්තා
දැන් එන්නේ 16mbps
දැන් නම් නෙට් සුපිරි

Íà íàøåì ñàéòå âû ìîæåòå ÷óâñòâîâàòü ñåáÿ â áåçîïàñíîñòè! Êðîìå òîãî, ìû èñïîëüçóåì çåðêàëüíûå æåñòêèå äèñêè íà âñå íàøè ñåðâåðû, ïîýòîìó ìû òàêæå âçÿòü ðåçåðâíóþ äâà ðàçà â äåíü íà îòäåëüíûõ ñåðâåðàõ. Ìû èñïîëüçóåì ISPmanager, êàê íà ïàíåëè óïðàâëåíèÿ. ISPmanager ÿâëÿåòñÿ ïàíåëü óïðàâëåíèÿ, êîòîðàÿ ïîçâîëÿåò ëåãêî óïðàâëÿòü ñâîåé âåá-ñàéò. Ñ íàìè âû ìîæåòå ðàçìåñòèòü ñòîëüêî âåá-ñàéòû è äîìåíû, êîòîðûå âû õîòèòå äëÿ ó÷åòíîé çàïèñè õîñòèíãà.
virtual hosting
epa wenawa yaluwa odesk namissara dawasata job 10k witara kalaa
exam ekak nisa client la tika okkama mis una
dan maasagaanakin job naa
![]()