Upwork freelance උපදෙසක්

MyX

Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    upwork එකේ client dispute, arbitration දාලා විසඳ ගත්ත අය ඉන්නවද? මගේ client කෙනෙක් මම කරපු වැඩේ හොඳනැහැ කියල ආපහු සල්ලි ඉල්ලනවා. මට හිතෙන්නේ client project එක අතහැරලා බොරුවට මගේ වැඩ quality නෑ කියල milestone එක refund කරන්න කියනවා.

    arbitration යන එක හොඳද? වාසියක් වෙයිද? (project value එක $4500 විතර වෙනවා - technical article වගයක් ලියන්න තිබුනේ. full amount එක milestone හැටියට තියෙනවා. මම මාස ගානක් වැඩ කළා බන්) arbitration එකෙට $300ක් විතර ගෙවන්නත් වෙනවා. Upwork කරන අය ඉන්නවනම් advice එකක් දීපල්ලා මචන්ලා.
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    $4500 k nan ithin atharala dannath ba

    anyway ubath mokak hari bulak kelinna athi, nattan athal ekata nan ochchara ganak u milestone karanne nane
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif