upwork_worker

Member
Jul 15, 2016
26
2
0
මම ජොලියට වගේ upwork account එකක් හැදුව. ජොබ් එකක් සෙට් උනා. දැන් email වලින් කතා කරගෙන ඔක්කොම හරි පටන් ගන්න යන්නේ.

දැන් client කොහොමද මම ජොබ් එක කරනවා කියලා මාර්ක් කරන්නේ.

මට පොඩ්ඩක් කියපන්කො ජොබ් එකකට client මාව තෝරගත්තම කරන්න ඕන වැඩ ටික.

මට paypal නැ. උබලා කාට හරි පුලුවන්ට මගේ සල්ලි ටික අරන් දෙන්න
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401

200% sසුවර් උබව අන්දලා වැඩේ කර ගන්න හදන්නේ :rofl:

Email වලින් කතා කරන්නේ මොකටද Upwork chat එකක් තියෙද්දී :P

හරි Client කෙනෙක් උබට upwork හරහා Project එක award කරාවි..එතකොට කරපන්...කරන්න කලින් බලපන් Client කොහේ එකේද?උගේ English කොහොමද(දැන් වෙන රටවල් වලත් ඉන්දියා හොරු ඉන්නවා :baffled:)

උගේ Payment verified කියලා..

ඕවා සේරම හරි නම් උට කියපන් upwork එකෙන් project එක award කරන්න කියලා...;)
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම ජොලියට වගේ upwork account එකක් හැදුව. ජොබ් එකක් සෙට් උනා. දැන් email වලින් කතා කරගෙන ඔක්කොම හරි පටන් ගන්න යන්නේ.

    දැන් client කොහොමද මම ජොබ් එක කරනවා කියලා මාර්ක් කරන්නේ.

    මට පොඩ්ඩක් කියපන්කො ජොබ් එකකට client මාව තෝරගත්තම කරන්න ඕන වැඩ ටික.

    මට paypal නැ. උබලා කාට හරි පුලුවන්ට මගේ සල්ලි ටික අරන් දෙන්න
    mulinma balapan Client ge payment verified da kiyala.
    Eeta pase kiyanna umbawa Hire karanna kiyala.
    Nettan weda karanna epa.
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    ubawa contract ekata hire karagenada thiyenne

    ubata direct wadakaranna enna kiyanawanam milestone ekek illapan
     
    upwork_worker

    Member
    Jul 15, 2016
    26
    2
    0
    200% sසුවර් උබව අන්දලා වැඩේ කර ගන්න හදන්නේ :rofl:

    Email වලින් කතා කරන්නේ මොකටද Upwork chat එකක් තියෙද්දී :P

    හරි Client කෙනෙක් උබට upwork හරහා Project එක award කරාවි..එතකොට කරපන්...කරන්න කලින් බලපන් Client කොහේ එකේද?උගේ English කොහොමද(දැන් වෙන රටවල් වලත් ඉන්දියා හොරු ඉන්නවා :baffled:)

    උගේ Payment verified කියලා..

    ඕවා සේරම හරි නම් උට කියපන් upwork එකෙන් project එක award කරන්න කියලා...;)

    Upwork ekenuth chat kala. Emailuth kala. Proposal ekak dunna. U ok kiwwa. Proposal eke milestone walata cost eka damme.

    Uge rata peru. English waradak na. Mata wada hodai.
    Payment verfiy na. Ada idan upwork eken chat kala nam hari neda