කොහොම බන්. client මට project එක දෙන්නේ. make offer කියලා එකක් විතරයි ලු තියෙන්නේ. පොර හොද ඩයල් එක . හැබැයි technical දැනුම අන්තිමයි. මමත් recuriter කෙනෙක් විදියට register වෙලා නැ එක නිසා දන්නේ නැ.
කියපන්කො. නැත්නම් හොද tutorial එකක් හොයලා දීපන්.
කියපන්කො. නැත්නම් හොද tutorial එකක් හොයලා දීපන්.






..අනික උන්ගේ review බලන්න දෙන්නෙත් නැහැ 