Upwork raising fee to 20%!!!

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
But it won't make your profile looks better. At the end of the day you'll still be in he same position where you left before you received that job. :(

මට උනෙත් ඔය සෙත client වැඩේ බාර දෙනවා..skype එනවා..පලවෙනි වැඩේ ඉවර වෙනවා

දෙවැනි වැඩේ ඉදන් Payoneer ගෙවනවා :lol::baffled:

ඔය අස්සේ මට සුවර් නැති ය සෙට් උනොත් එළියෙන් ගන්නවා. Payoneer වලින්..

අපරාදේ කියන්න බැහැ පිටින් කරපු ගානත් එකතු උනා නම් ලංකාවේ මුල 15 එන්න තිබ්බා කරන category එකේ :dull:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
mata nam elance Upwork merge karata passe tibbata wada hoda una Elance set eka Upwork awa comission eka 8.8% thawamath.. Den un ekka kohomath $1000ta wada weda karala tiyena nisa comission eke awlak wenne netiwei.. but.. aluth contracts walata 20% kiyanne sehenana ridei.

attachment.php


attachment.php


Profile ekei cover letter ekei thama gema tiyenne..

Mage hours 1142i contracts 305i feedback score 4.97 98% recommended

credits to GOD

උබ ගොඩක්ම හොදයිනේ බන්...

උබ කොහොමද බන් එක ලග වැඩ ගොඩක් කරන්නේ :shocked:

මන් මාස 04කින් හරි බිඩ් එකක් දාලා නැහැ..මේ දාපු දෙකත් invite

AxPzUKu.png


එක වැඩක් යනවා අඩුම ගානේ මාස 2-3ක් :baffled: :nerd: අනික තියෙන්නෙත් review 25 හික්ස් :rofl:

දැන් නම් වැඩ සේරම ඉවර වෙන්න ලගයි..අයිමත් ඉන්දියා උන් මතක් කර කර බිඩ් දාන්න වෙනවා :(:dull:
 
Last edited:

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    උබ ගොඩක්ම හොදයිනේ බන්...

    උබ කොහොමද බන් එක ලග වැඩ ගොඩක් කරන්නේ :shocked:

    මන් මාස 04කින් හරි බිඩ් එකක් දාලා නැහැ..මේ දාපු දෙකත් invite

    AxPzUKu.png


    එක වැඩක් යනවා අඩුම ගානේ මාස 2-3ක් :baffled: :nerd: අනික තියෙන්නෙත් review 25 හික්ස් :rofl:

    දැන් නම් වැඩ සේරම ඉවර වෙන්න ලගයි..අයිමත් ඉන්දියා උන් මතක් කර කර බිඩ් දාන්න වෙනවා :(:dull:

    mageth ehema thama ban.. ekama client ge contracts dekak yanawa den masa dekak.. dekama 2 laks penala den.. awlak na.. okkoma manage karagena yanawa.. :)

    attachment.php
     

    Attachments

    • Screen-Shot-2016-05-07-at-21.37.jpg
      Screen-Shot-2016-05-07-at-21.37.jpg
      78.9 KB · Views: 84