ur first desktop?

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    375
    443
    63
    2004
    Pentium 4 celeron processor ekak 1.7 ghz wage
    Ram 128 mb da koheda
    32mb vga wage mathaka
    Win xp
    40gb hdd ekak.
    17inch samsung monitor ekak.
    NFS 6 hot pursuit gahanakota lag wenawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    OVeM3GQ.png
     

    nidarsha91

    Well-known member
  • 210220131886.jpg
    210220131887.jpg


    පරණම මැශින් එකේ ෆොටෝස් නම් හොයන්න අමාරුයි. හැබැයි මේ ට්‍රාන්සිශන් එක නම් තියෙනව.

    පටන් ගත්ත එකේ පෙන්ටියම් තිබ්බෙ නෑ මචන්. රැම් සුද්ද කර කර ගහල තමයි වැඩ කළේ. 356MB වගේ මතක හාඩ් එක. ලොකුම ආශාවක් වුණේ සින්දු අහන එක. මොකද දෙවනි අ‍යිය සෙටප් එකේ සින්දු අහනව බර්න් කරගෙන ඇවිල්ලා. ඉතින් මම එයාගෙම සීඩී එකක සින්දුවක් තමයි ඇහුවෙ විනෑම්ප් එකේ. ඒක නම් මාරම කට්ටක් කාල හදාගත්ත ලෝකයක්. Dekho na .