[Urgent] Best android phone under 20,000rs

jasz

Well-known member
  • Sep 29, 2007
    8,949
    1,219
    113
    නුවර
    Normally 28k wenawa aluthen. Yaluwek nisa 23 dennam kivva(aluth badu). Oya range ekata wadan hoda phone tiyeda? Thawa 1hr walin gannawa.enisa ikman karanno

    27 ට ගන්න පුළුවන්. singer/ හුවවේ වොරන්ටි එකත් එක්කනම්, අලුත්මනම් ආයේ අහන්න දෙයක් නෑ 23ට දෙනවනම් ගනින්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,949
    1,219
    113
    නුවර
    huawei budget phone gannakota hodata hoayala balala ganna.
    mama me ekak aran epa wela inne :dull:
    මම gr5 අරන් අවුරුද්දක් වෙනවා. ගෙවපු ගානට හොදටම වටිනවා ඒක. කිසි අවුලක් වෙලා නෑ තාම :dull:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,413
    16,205
    113
    මම gr5 අරන් අවුරුද්දක් වෙනවා. ගෙවපු ගානට හොදටම වටිනවා ඒක. කිසි අවුලක් වෙලා නෑ තාම :dull:
    eka hoda athi :yes:
    mage y6 pro ekak thiyenne touch case ekak thiyenwa e model eke. :rolleyes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,949
    1,219
    113
    නුවර
    eka hoda athi :yes:
    mage y6 pro ekak thiyenne touch case ekak thiyenwa e model eke. :rolleyes:

    හ්ම්.. මම පෝන් එකක් ගද්දි review බලලම ගන්නෙ. විශේෂයෙන් flipkart,gsmarena එකේ එවා.
     
    Last edited: