URGENT - Foreskin Help - පෙර සමේ ප්‍රශ්නයක්

Mane2021

Active member
  • Mar 16, 2021
    77
    126
    33
    යාලුවනේ මේකයි ප්‍රශ්නේ. මගේ foreskin එක නම් ටිකක් වැඩි පුර තියෙනවා. ඉස්සර නම් පස්සට කරන්න ටිකක් අමාරුයි. හැබැයි දැන් ටික කාලෙක ඉඳන් මම පස්සට කරලම දැන් නම් වැඩි තදවීමක් වෙන්නේ නැතුව පස්සට ගන්න පුළුවන්. හැබැයි නිකන්ම ඉස්සරහට නම් එන්නේ නැහැ. ඇදලම ගන්න ඕන.
    මට ඊයේ හිතුනා foreskin එක පස්සට ඇදලා ආපහු ඉස්සරහට ගන්නේ නැතුවම තියාගන්නවා කියලා. ඇඳුමේ ගෑවෙනකොට පොඩි අවුලක් නම් තියෙනවා. මන් ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. හැබැයි අද දවල් බලද්දී skin එක පොඩ්ඩක් ඉදිමිලා. වේදනාවක් මොකුත් නම් නැහැ. පොඩි කසන ගතිය අර නුහුරු ගතිය නම් තාම දැනෙනවා.
    මේ ගැන අදහසක් තියෙන කවුරු හරි ඉන්නවාද? මේක සාමාන්‍ය තත්ත්වයක්ද? නැත්නම් ප්‍රශ්නයක් වෙයිද? ඩොකෙක්ට පෙන්නන්න වෙයිද?
     
    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    doctor kenkta pennapan ban, nethn oka hitha hitha inna weii hama dama, pennuwanm wade iwarineh htihatath nidahas
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    යකො තොට පිස්සුද. එහෙම කරන්න එපා. මගෙ ස්කෝලෙ යාලුවෙකුත් ඔහොම කරගෙන නිදාගෙන පහුවදා ඇහැරිලා බලද්දි බඩු කැල්ල සෑහෙන්න ඉදිමිලා අන්තිමට හොස්පිටල් එකට ගිහිල්ලා තමයිලු ඉස්සරහට දාගෙන තියෙන්නෙ. ඔක හරියනව බන් Sex කරනකොට. හොද බඩුවක් ගහපන් හිල පොඩි එකක් බලලා
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    යකො තොට පිස්සුද. එහෙම කරන්න එපා. මගෙ ස්කෝලෙ යාලුවෙකුත් ඔහොම කරගෙන නිදාගෙන පහුවදා ඇහැරිලා බලද්දි බඩු කැල්ල සෑහෙන්න ඉදිමිලා අන්තිමට හොස්පිටල් එකට ගිහිල්ලා තමයිලු ඉස්සරහට දාගෙන තියෙන්නෙ. ඔක හරියනව බන් Sex කරනකොට. හොද බඩුවක් ගහපන් හිල පොඩි එකක් බලලා

    කොහොමද බන් හිල පොඩිද බලන්නෙ 🤔
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    ෆෝන් එකත් එක්ක කවරයක් ආවම කවරේ දාගනිං
    ආරක්ෂාවටත් එක්ක හොඳයි නේ

    ඕක දොස්තර කෙනෙක් හම්බෙන්න ඕනේ වැඩක් ආවට ගියාට එකේක හුත්තවල් කරලා අන්තිමට පිප්පි කරන්නවත් පය්යක් නැති වෙයි
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබේ ඕක සාමාන්‍ය දෙයක් හිලකට ගහනකොට ඉබේ හරි යනවා
    මගේ එක නම් දැන් වයිෆ්ට ඇරලම මැදිලා ගිහිල්ල
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,785
    113
    Homagama
    යාලුවනේ මේකයි ප්‍රශ්නේ. මගේ foreskin එක නම් ටිකක් වැඩි පුර තියෙනවා. ඉස්සර නම් පස්සට කරන්න ටිකක් අමාරුයි. හැබැයි දැන් ටික කාලෙක ඉඳන් මම පස්සට කරලම දැන් නම් වැඩි තදවීමක් වෙන්නේ නැතුව පස්සට ගන්න පුළුවන්. හැබැයි නිකන්ම ඉස්සරහට නම් එන්නේ නැහැ. ඇදලම ගන්න ඕන.
    මට ඊයේ හිතුනා foreskin එක පස්සට ඇදලා ආපහු ඉස්සරහට ගන්නේ නැතුවම තියාගන්නවා කියලා. ඇඳුමේ ගෑවෙනකොට පොඩි අවුලක් නම් තියෙනවා. මන් ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. හැබැයි අද දවල් බලද්දී skin එක පොඩ්ඩක් ඉදිමිලා. වේදනාවක් මොකුත් නම් නැහැ. පොඩි කසන ගතිය අර නුහුරු ගතිය නම් තාම දැනෙනවා.
    මේ ගැන අදහසක් තියෙන කවුරු හරි ඉන්නවාද? මේක සාමාන්‍ය තත්ත්වයක්ද? නැත්නම් ප්‍රශ්නයක් වෙයිද? ඩොකෙක්ට පෙන්නන්න වෙයිද?
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න. සුන්නත් කරගන්න. එක තමා හොදම හා දිර්ගකාලිනම විසදුම
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න. සුන්නත් කරගන්න. එක තමා හොදම හා දිර්ගකාලිනම විසදුම
    oya operation eka one day ekak da ban? wisthara dannawada karana thenak ehema?
     
    • Like
    Reactions: tilvin-silva

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,785
    113
    Homagama
    oya operation eka one day ekak da ban? wisthara dannawada karana thenak ehema?
    ඕනාම ඉස්පිරිතාලෙක කරනවා. වැඩි වෙලාවක් යන්නැ. ප්‍රයිවට් ඒවාවලත් කරනවා. වැඩි ගානක් යන්නැ. නිකං යන එන ගමන් ප්‍රසිද්ධ ප්‍රයිවට් එකකට බෙල්ල දාලා බලන්න සහෝ.
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඕනාම ඉස්පිරිතාලෙක කරනවා. වැඩි වෙලාවක් යන්නැ. ප්‍රයිවට් ඒවාවලත් කරනවා. වැඩි ගානක් යන්නැ. නිකං යන එන ගමන් ප්‍රසිද්ධ ප්‍රයිවට් එකකට බෙල්ල දාලා බලන්න සහෝ.
    circumcision kiala english walin kianawa neda ethana inna kenek ta... sunnath karaganna kianna bane :D
     
    • Like
    Reactions: emoji diaries