යාලුවනේ මේකයි ප්‍රශ්නේ. මගේ foreskin එක නම් ටිකක් වැඩි පුර තියෙනවා. ඉස්සර නම් පස්සට කරන්න ටිකක් අමාරුයි. හැබැයි දැන් ටික කාලෙක ඉඳන් මම පස්සට කරලම දැන් නම් වැඩි තදවීමක් වෙන්නේ නැතුව පස්සට ගන්න පුළුවන්. හැබැයි නිකන්ම ඉස්සරහට නම් එන්නේ නැහැ. ඇදලම ගන්න ඕන.
මට ඊයේ හිතුනා foreskin එක පස්සට ඇදලා ආපහු ඉස්සරහට ගන්නේ නැතුවම තියාගන්නවා කියලා. ඇඳුමේ ගෑවෙනකොට පොඩි අවුලක් නම් තියෙනවා. මන් ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. හැබැයි අද දවල් බලද්දී skin එක පොඩ්ඩක් ඉදිමිලා. වේදනාවක් මොකුත් නම් නැහැ. පොඩි කසන ගතිය අර නුහුරු ගතිය නම් තාම දැනෙනවා.
මේ ගැන අදහසක් තියෙන කවුරු හරි ඉන්නවාද? මේක සාමාන්‍ය තත්ත්වයක්ද? නැත්නම් ප්‍රශ්නයක් වෙයිද? ඩොකෙක්ට පෙන්නන්න වෙයිද?