Urgent forex help

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    ෆොරෙක්ස් කරන උන් ටික දන්නවා නම් මේ ගැන කියපල්ලකෝ..
    මට ඕනේ බ්රෝකෙර් කෙනෙක්ගේ ටර්මිනල් එකකක් වැටෙන trades ටික auto copy වෙන්න ක්‍රමයක්..එහෙම පුලුවන්ද??
    zulutrading,auto trading වගේ,...මට ඕනේ මගේ ironfx එකේ වැටෙන trade ටික ඒ වෙලේම hotforex account එකෙට කොපි වෙන්න..කරන්න පුළුවන් ක්‍රමයක්...manual කරන එකක් ගැන නෙමේ..එක තමන්ටම කරගන්න පුළුවන් නේ..!!:rolleyes::rolleyes::rolleyes:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    මෙහෙම කරන්න පුලුවන්ද??hotforx account එකක් තවක hotforex account එකකට trade copy වෙන්න..ඒ වෙලේම..!!