කොල්ලනේ හොද Airpods Pro 2 Clone එකක් ගන්න තැනක් කියපලාකෝ ... RLT4U දැන් ගෙන්නන්නේ නෑ... මන් ඌට කතා කරා ...කලින් ඌ දුන්න එක අවුරුදු දෙකක් වගේ පාවිච්චි කරා.