URGENT HELP හදිසි~උදව්වක් WANTED

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
URGENT HELP හදිසි~උදව්වක් WANTED

මට හොද Image Grabber එකක් රෙකමදාරු කරන්නකෝ. Printing job එකකට DVD එකකින් හොද quality images ටිකක් grab කරගන්න තියනව.

Trial එකක් උනත් කමක් නැහැ. ඉතා හදිස්සී


No idea නම් බම්පියක් වත් දාල යන්න.
 

Necrid

Member
Jan 31, 2013
347
15
0
මොකක් හරි එකක්. හැබැයි images හොද quality එකට තියෙන්න ඕනෙ.

Nero movie player eka hodai.
x.JPG


Quality video ekak tiyenawa nam lassanata enawa. Images 100k wage ona nam PS CS6 walin try karanna