සතියකට කරපිංචා 1500kg...උබ මේ වන සංහාරයක් වත් කරන්න යනවද?
bump
kohatada ban owa yawanne? Kurudu ehema one nadda ban?
ඉරිදා ලංකාදීපේ ලොකුවට ad එකක් දාපන්!!!! උඹට කරපිංචා නාගන්න ගානට call එයි!



ub hoyanne loku karapinchada... ara loku gas hadena ewwa.
මේ යකා නිධානයක් හාරන්න වත් ද යන්නෙ අමුතු විදියට බහිරවයොන්ට කරපිංච මහඟ අඹ කවල![]()