urgent help need

yesyesyes

Junior member
  • Jul 22, 2012
    144
    11
    18
    machanla,mama modem 1k tama use kara kara hitiye internet yannda:)

    ada router 1k gannwa:)

    router eka setup karana vidiha step by step kiyapanko:)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මචන් ඔකේ බ්‍රැන්ඩ් එක මොකක්ද...?

    ඔයා රවුට්ර් එක කනෙක්ට් කරලා... වෙබ් බ්‍රව්සර් එක ඔපන් කරලා ඇඩ්ර්ස් බාර් එකේ රවුටර් එක Ip ගහන්න ...
    උදා 192.168.1.1\ 192.168.2.1

    ඊට පස්සේ පාස්වර්ඩ් යූසර් නේම් අහයි.. රවුටර් එකේ හරි/ යුසර් මැනුවල් එකේ හරි ඇති.
    ගොඩක් දුරට නම් :)

    user name=admin
    password=password

    ඊට පස්සෙ ලොග් උනාම කියන ඉන්ටර්ෆෙස් එකේ (WAN\ ATM මොඩ්ල් එක අනුව වෙනස් වෙන්වා)

    SLT සෙටින්ග් ටික (පාස්වර්ඩ් යූසර් නේම්) දෙන්න තව පොඩි පොඩි ටිකක් තියනව මොඩ්ල් එක අනුව වෙනස් වෙන්වා