මචන්ලා ලොකු උදව්වක් ඕන, joke එකට කියනව කියල හිතන්ඩ එපා. නොදන්නකම සහ අසරණකමට අහන්නෙ. මේකයි සීන් එක, මම කෙල්ලත් එකක පොඩි fun එකක් ගත්ත පෙරේද ඒ කියන්නෙ 02 ද, fun එකක් කිව්වට ලොකු වැඩේ කලේ නෑ. finger fun එකක් විතරයි දුන්නෙ. හැබැයි ඒ වෙලාවෙ මගෙ බඩු ඇඟිලි වල ගෑවිලා තිබුන. අද උදේ ඒ කියන්නෙ 04ද එයාට වමනෙ යනව කියල කිව්ව. ඒක අහපු ගමන් මට මාර බයයි මෙයා pregnant වෙලාද කියන එක ගැන. මට තාම වයස 23, එයාට 20 අපිට තාම marry කරන්ඩ බැරි ප්‍රශ්න වගයක් තියෙනව (ගෙවල් වලින් ප්‍රශ්න ) ඒත් මම එයාට serious love කරන්නෙ. නමුත් දැන් නම් මාරම අසරණ වෙලා ඉන්නෙ, හිතා ගන්ඩ බෑ මොනව කරන්ඩද කියල. පුලුවන් නම් උඹලගෙ advices ටිකක් දීපල්ල.
















masa ganak giyama wamane yanne...hebei balapan date awada kiyala...awe nattan sorry...uba karala tiyena de risk ekak tiyenwa...