URGENT HELP

lankaweads

New member
Jun 15, 2018
16
2
0

මචන්ලා උබල මට උදව්වක් විදියට දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද google වල first page වලට website එක ගන්නේ කොහොමද කියල My Site
 

isuru_

Active member
  • Apr 26, 2011
    785
    137
    43
    ekata kiyanne SEO kiyala udamy eke course athi balanna. outsource karanna kamathi nag elakiri eke godak aya ennawa SEO service dena.
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,170
    161
    63
    උබට first page ගන්න ඕන keyword වලට SEO කරපන්
    PBN එකකින් ගහපන් :)