මචංලා මට ලොකු උදවිවක් ඔින. මෙිකයි කේස් එක. මට ඔින වෙලා තියෙනව ටිවි එකේ යන වැඩසටහනක් විඩියෝ ප්ලේයර් එකක් හරහා රෙකෝඩි කර ගන්න. (ඉන්ටර්නෙටි හරහා නෙවෙයි) එහෙම ක්‍රමයක් දන්න කවුරැ හරි ඉන්නව නමි උදවිවක් දෙන්න. ලොකු අවශ්‍යතාවයකට මචෝ ...