Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    "An operating system wasn't found. Try disconnecting any drives that don't contain an operating system. press ctrl+alt+del to restart"


    මෙහෙම එකක් එනවා බන් මේ විදියට ctrl+alt+del දුන්නම ආයෙත් මේකමයි වැටෙන්නෙ. මේක හදා ගන්න විදියක් කියනවද ? බයෝස් වලින් ගිහින් Legacy boot order ගිහින් usb diskette on key/usb hard disk කියන එක select කරාමත් ආයෙත් එන්නෙ එතනටමයි. හාඩ් එක ගිහින්ද බන් :(:no:
     

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    1st bootable device eka wenas wela bn.

    Eka HDD karapan


    ehema ekak nane bn ,

    - usb diskette on key/usb hard drive
    - usb cd/dvd rom drive
    - internal cd/dvd rom drive
    - notebook hard drive
    - network adapter


    me tikane tinne bn :sorry:

    thanx machn Rep added ++
    please help bn :baffled:
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ehema ekak nane bn ,

    - usb diskette on key/usb hard drive
    - usb cd/dvd rom drive
    - internal cd/dvd rom drive
    - notebook hard drive
    - network adapter


    me tikane tinne bn :sorry:

    thanx machn Rep added ++
    please help bn :baffled:

    Notebook hard drive 1 දීපන් ; නැත්නම් cd , usb එහම තියෙනවා නම් අයින් කරලා බලපන් නිකන්ම යයි

    ඕක කරලත් හරි යන්නේ නැත්නම් c එක කෙල වෙලා ,
     

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    Notebook hard drive 1 දීපන් ; නැත්නම් cd , usb එහම තියෙනවා නම් අයින් කරලා බලපන් නිකන්ම යයි

    ඕක කරලත් හරි යන්නේ නැත්නම් c එක කෙල වෙලා ,


    matath hithenne badu hari vage bn.ssd ekak tibune :(