urgent_ලංකාවේ_ගෙදරග_ගනං
මකෝ ලංකාවේ ඉඩමක් එක්කහ් ගෙයක් කීයක් වෙයිදහ් .
ඒ හරියෙ ප්‍රර්චස් එකහ් 1.25 යි උපරිමහ් යන්නෙහ්.
ටයිල් කරපු ගෙයක් නෙමෙහ්. ලොකු කාමර් 3ක් /පොඩ් 1 ක්. කුස්සිය්. සාලේ කුස්සි අතර පොඩි ඉඩ ෆිර්ජ් ර්කක් එක්කහ් පොඩි මේසයක් පුලුවං. ඉස්සරහ් වරන්ඩ එකහ්.
ලොකු කාමර 3 එකක් එලියෙහ් කාමරයක්. ගේ ඇතුලට සම්බන්ඩ වෙන්ඩ දොරක් නෑ.
ඔෆිස් කාමරේ වගේ. වැරන්ඩ එකහ්ට සම්බන්ඩයි ලොකු දොර වගේ.
මිනිස්සු හිටපු ගෙයක් අවුරුද්ද 6 ක් වගේ. කීයක් වටීඩහ්
පර්ච්ස් 20යි කියලාහ් කිව්වාහ්.

Last edited: