නැව operational conditions වල තියනවා බන්. මගේ යනුවෙන් නැවේ වැඩ. චීන්නු ඇවිත් ඉන්නේ නැවේ අළුත් system වල warranty period ඒකේ වැඩ වලට. තාම ඒ systems නේවි එකට බාර දීලා නැහැ. හැබයි පට්ට වියදම්ලු. තාම Haber එකේදි grid එකට connect කරන්න බැහැළු. ඒක හින්දා generater එකක් පැය 24 ම දුවනවාළු.
ඔක්කොම වගේ පිනට ලැබුන ඒව තමයි කොල්ලෝjetliner එකත් කවුරු හරි දීපු එකක් නේ ? දැන් නම් ඒක නැද්ද කොහෙද .
Ammatasiri ehemadaනැව operational conditions වල තියනවා බන්. මගේ යනුවෙන් නැවේ වැඩ. චීන්නු ඇවිත් ඉන්නේ නැවේ අළුත් system වල warranty period ඒකේ වැඩ වලට. තාම ඒ systems නේවි එකට බාර දීලා නැහැ. හැබයි පට්ට වියදම්ලු. තාම Haber එකේදි grid එකට connect කරන්න බැහැළු. ඒක හින්දා generater එකක් පැය 24 ම දුවනවාළු.