US-හමුදාවට-රජය-එකගයි

Dominos Piza

Member
Jun 18, 2018
77
9
0
danne nathi ndewal katha nokara hitiyoth hodai malli.mata sahenna diga kathawak kiyanna wenawa ekai

මේ යකා හමුදාවෙන් එළවලා හිටිය එක බොරු නෙමේද? ඊට පස්සේ ඇමරිකාවේ ඉදං, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව වැඩ කර කර හිටියේ. 2015 ජනවාරි දෙවැනි සතියේ ලංකාවට ආව. ඒ දවස් වල අලුත් ආණ්ඩුව. ලසන්ත එහෙම මැරුවයි කිව්ව බුද්ධි අංශ අයව හිරේ හිටපු කාලේ. ඒ කාලේ මාධ්‍ය ඒ ගැන අහද්දී මු කිව්වේ වැරදි කරපු ඒ අයව හිරේ දාලා හමුදාව සුද්ද කරන්න ඕනි කියලා. මොකද ඒ කාලේ රනිල්-මයිත්‍රී ආණ්ඩුව අලුත.

දැන් මු මයිත්‍රීට දීගෙන ඉන්නේ ඊලග සේවා දිගුව ගන්න. ආන්න අද අර ලසන්ත මරපු කේස් එකට හමුදාවෙන් අයින් කරලා හිටපු මේජර් බුලවත්තව හමුදාපතිගේ අනින් ආයේ හමුදාවට අරං. ඒ මයිත්‍රීගෙන් ලකුණු දාගන්න. එව්ව බොරුද? ෆොන්සේකාගේ කීමට ගෝඨාභයට හිතවත් නිලධාරීන්ට නිවාඩු නිකේතන වත් දුන්නේ නෑ ෆොන්සේකාගෙන් ලකුණු දාගන්න.


මේ යකා මේ ටිකේ දැන් නළුවා වගේ ටීවී චැනල් වල වොයිස් කට්. රට්ටු මෙව්වට ඇන්දෙනවා. මේ යකා මේ ඔක්කොම කරන්නේ ඊලග සේවා දිගුව ගන්න, අසමත් හමුදාපති ගෙදර ගිහින් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කරන්න ඕනි
 

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,444
    25,694
    113
    මගේ පුද්ගලික අදහස මහේෂ් , ශවේන්ද්‍ර ට වඩා හොඳ අයෙක් බවයි
    ශවේම්ද්‍ර ට "බරකූඩා" අයිතියි. තව ඒවා ලියන්න කම්මැලි බන්
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කතාකරල වැඩක් නෑ ඔයි..
    යහපාලනේ කිය කිය අවා දැන් රටක් ඉතුරුවෙයිද දන්නෙ නෑ..
    ටික කාලෙකින් ලිබියා , සිරියා වගේ සුන්බුන් වුනු ගොඩනැගිලි විතරක් තියන රටක් වෙයිද දන්නෙ නෑ
    මලාට ගොඩ ඒමක් නෑ එහෙම වුනොත්.