US-හමුදාවට-රජය-එකගයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හමුදාපති මහේෂ් සේනානායක ඒ කාලේ හමුදාවෙන් එලෙව්ව ඩයල් එකක්. යුද්දේ කාලේ කොළඹ හිටියේ, යුධ බිමේ නෙමේ. මේ යකාවත් 2010 ෆොන්සේකා එක්කම ගෙදර යැව්වා ගෝඨාභය. ඊට පස්සේ ඇමරිකාවේ හිටියේ මිනිහා. ජන්දෙන් පස්සේ පැරෂුට් එකෙන් හමුදාපති උනේ. හරිනං ශවේන්ද්‍ර සිල්වා හමුදාපති වෙන්න ඕනි. මේ යකා තනිකර ගොට්ටෙක්. දැන් මේ ටිකේ මයිත්‍රීට දීගෙන ඉන්නේ වෙන මොකවත් නෙවේ, මිනිහගේ ඊලග සේවා දිගුව ගන්න. එහෙම උනොත් වෙන්නේ ශවේන්ද්‍ර සිල්වාට හමුදාපති නොවීම විශ්‍රාම යන්න.

    උබලට මතකද මීට මාස කීපයකට වගේ කලින් උතුරේ අවි අයුධ එහෙම හම්බෙලා කලබල උනා. ඒ වෙලෙත් මු කැට තියලා කිව්වා ආයේ කිසිම විදියකට මේ රටේ බෝම්බ පත්තු වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා. ඒ උනාට උන දේ පෙනවැනි. ඊට පස්සේ කියනවා මුගේ බුද්ධි අංශය එහෙම එකක් ගැන කියලා නැල්ලු. මු ඇවිල්ල කරන්නේ දේශපාලනය.

    මේ යකා හමුදාවෙන් එළවලා හිටියම පස්සේ ඇමරිකාවේ ඉදං, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව වැඩ කර කර හිටියේ. 2015 ජනවාරි දෙවැනි සතියේ ලංකාවට ආව. ඒ දවස් වල අලුත් ආණ්ඩුව. ලසන්ත එහෙම මැරුවයි කිව්ව බුද්ධි අංශ අයව හිරේ හිටපු කාලේ. ඒ කාලේ මාධ්‍ය ඒ ගැන අහද්දී මු කිව්වේ වැරදි කරපු ඒ අයව හිරේ දාලා හමුදාව සුද්ද කරන්න ඕනි කියලා. මොකද ඒ කාලේ රනිල්-මයිත්‍රී ආණ්ඩුව අලුත.

    දැන් මු මයිත්‍රීට දීගෙන ඉන්නේ ඊලග සේවා දිගුව ගන්න. ආන්න අද අර ලසන්ත මරපු කේස් එකට හමුදාවෙන් අයින් කරලා හිටපු මේජර් බුලවත්තව හමුදාපතිගේ අනින් ආයේ හමුදාවට අරං. ඒ මයිත්‍රීගෙන් ලකුණු දාගන්න. ෆොන්සේකාගේ කීමට ගෝඨාභයට හිතවත් නිලධාරීන්ට නිවාඩු නිකේතන වත් දුන්නේ නෑ ෆොන්සේකාගෙන් ලකුණු දාගන්න.

    මේ යකා මේ ටිකේ දැන් නළුවා වගේ ටීවී චැනල් වල වොයිස් කට්. රට්ටු මෙව්වට ඇන්දෙනවා. මේ යකා මේ ඔක්කොම කරන්නේ ඊලග සේවා දිගුව ගන්න, අසමත් හමුදාපති ගෙදර ගිහින් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කරන්න ඕන.

    :confused::confused::confused:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,436
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    reputation_neg.gif
    US-හමුදාවට-රජය-එකගයි 05-16-2019 06:15 AM nodanna puka katha nokara indapan pons

    :lol::lol::lol::lol::lol:

    giphy.gif
    giphy.gif
    giphy.gif

    menna me kalakanni tika tamai issella marila yanna ona.. :dull::dull::(:(
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    "Shavendra Silva" will not be the next army commander..President has promised that to the foreign diplomats..This has been discussed in the cabinet also.