US$ 1=171+

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (04) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 167.5521 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 171.4279 ක් ලෙසින් සටහන් විය.

    ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර අද (ඔක්තෝබර් 04) දිනයේ දී එය පළමු වරට රු. 171 සීමාව ඉක්මවා ගියේය.

    මේ අතර විනිමය අනුපාතික සීමවා ඉක්මවා උච්ඡාවචනය වීම පාලනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව මැදිහත් වන බව පසුගිය දා (02) පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු නිලධාරීන් විසින් අවධාරණය කරන ලදී.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    ඔය රෙද්දෙ මහ බැංකුව හැම මගුලටම මැදිහත් වෙන හින්ද තමයි මේ රටට කෙල වෙලා තියෙන්නේ...:angry:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ට්‍රම්ප් බදු අඩු කරල ඔක්කොම සල්ලි එහෙට අදිනව...

    avatar554983_14.gif
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔය රෙද්දෙ මහ බැංකුව හැම මගුලටම මැදිහත් වෙන හින්ද තමයි මේ රටට කෙල වෙලා තියෙන්නේ...:angry:
    අම්මපා කියපන්
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (04) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 167.5521 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 171.4279 ක් ලෙසින් සටහන් විය.

    ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර අද (ඔක්තෝබර් 04) දිනයේ දී එය පළමු වරට රු. 171 සීමාව ඉක්මවා ගියේය.

    මේ අතර විනිමය අනුපාතික සීමවා ඉක්මවා උච්ඡාවචනය වීම පාලනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව මැදිහත් වන බව පසුගිය දා (02) පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු නිලධාරීන් විසින් අවධාරණය කරන ලදී.

    විකුනුම් මිල ඔට්‍ටු නෑ.ගැනුම් මිල තමයි බය වෙන්න ඕන.
    මොකාද රුපියල් දීලා ඩෝලර්ස් ගන්නේ:lol:ඉක්මනින් උඩ යන ඒවා ඉක්මනින් පල්ලෙහට වැටෙනවා.:D
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    විකුනුම් මිල ඔට්‍ටු නෑ.ගැනුම් මිල තමයි බය වෙන්න ඕන.
    මොකාද රුපියල් දීලා ඩෝලර්ස් ගන්නේ:lol:

    අනේ නොදී ඉදපන්...යකෝ....ලැජ්ජයි....:rofl:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    හුත්තිගේ පුතේ දැන් කීයද ? හැංගිලා ඉන්නේ නැතුව වලියට වරෙන් පාහර බැල්ලිගෙ පුතා
     
    • Haha
    Reactions: Identity

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    170 2018di, dan 265, rupiyal 100k wedi wela avrudu 3.5kin, pissu hadenawa, rupiyal walata mehema wune buru mahindai, uge mallila tikai, cabraal hinda.