US border crossing

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    . මදෑ වැටැක් ගැහුවා :baffled:
    කලින් එකා වැටවල් 1000ක් ගහලා ගියත් වැඩක් නෑනේ බයිඩා වගේ එකක් නම් රටේ නායකයා.
     
    • Like
    Reactions: manjulabw

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ඇයි බන් චීන්නු එන්නේ ? උන්ටත් crisis ද ?

    un enne passe gemak denna. military wayase pirimi enne godakma

    Mexico visit gihin otanin ringapan
    border eka cross karanna nam mexico cartels (paathaale) walata gewanna wenawa loku ganan (like 10000$ and more). gewwe nathi unoth maranawa.

    salli gewwath nathath, un hoyana jaathiye gaanu, podi un, wage hitiyoth unwa sell karanawa / r#pe karanawa. etc.

    marum nokaa ohoma USA walata kohomahari giyath, ehe jobs wath mokakwath naha. inflation. minissu paarawal wala nidaaganne New York California wage lokuma cities wala.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,558
    6,336
    113


    බලපන් බුරුතුපිටින් එනවා ගානක්වත් නහැ. බෝඩර්පොලිස් උන් බලන් ඉන්නවා. මදෑ වැටැක් ගැහුවා :baffled:

    වැට හරියට maintain කරන්නෙ නැ බයිඩ
    ටරම්ප් හිටියනම් වෙඩි තියල
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බයිඩන් සීයගෙ සැලුන් දොර :giggle:


    Joe Biden Reaction GIF by CBS News
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    mokdd bn mea seen eka
    ඒක අපිට තේරෙන මට්ටමේ එකක් නෙවෙයි. Taylor Swift කලින් election එකේ Biden ට support කරානෙ. මේ පාරත් එහෙම කරයි කියලා right wing අය හිතනවා. සමහරු හිතලා තියෙනවා මේ පාර NFL Super Bowl එකේ වංචාවක් කරලා Taylor Swift ගෙ boyfriend ඉන්න team එක දිනයි, ඊට පස්සෙ එතනදි Taylor Swift කලින් වගේ Biden ට support කරයි කියලා. කොහොමහරි TS ගෙ boyfriend ගෙ team එක දිනලා, ඒකලු Biden ඔය meme එක දාලා තියෙන්නෙ. හැබැයි Taylor Swift අර conspiracy theorist ලා කිව්ව විදියෙ දෙයක් කරලා නෑ 🤷‍♂️