US Diversity Lottery Visa - 2020

acryan

Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    You have been randomly selected for further processing in the Diversity Immigrant Visa Program for the fiscal year 2020 (October 1, 2019 to September 30, 2020).

    mchan mama select wela...site ekata yanna bariwa tybila ada thama blanna puluwan une...wena select uwunu aya innawada???

    machan uba photo eka tool ekakin da damme ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,919
    86,127
    113
    ආශ්චර්යමත් රටක
    me sare daddi studio ekakata gihin aran damma nan hodai wage neda?

    ubala ehema newei da damme?

    mama nam ehemai damme. kiyala tiyena widiyata hariyatama height,width balala. 100% ma eke tiyena widiyata damme. resolution ekath hariyata balala.

    photos aran edit kareth studio eke. Edit karana kenata wenna ona okkoma kiyala. :D payak witara giya mata ona widiyata okkoma karanna.

    photo ekakata rs 450 gane rs 900 kuth giya api dennata. ekath iwarai dan :(

    mama hitanne oka purely random thamai gannawa aththe. ekane ballekuth ekka dapu photo ekath select wenna aththe. nattan api danne nathi monawahari secret criteria ekak athi. :dull:
     
    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    උන්ගෙ පොටෝ එකට රික්වුයාමන්ට් තියෙනවා බන් ඒත් ඒ විදියට දැම්මට සිලෙක්ට් වෙන්නේ නැ.....අනේ මන්ද........ඒකත් තෝරන්නේ පැක් ගහනවා වගේ තමයි........
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ubala ehema newei da damme?

    mama nam ehemai damme. kiyala tiyena widiyata hariyatama height,width balala. 100% ma eke tiyena widiyata damme. resolution ekath hariyata balala.

    photos aran edit kareth studio eke. Edit karana kenata wenna ona okkoma kiyala. :D payak witara giya mata ona widiyata okkoma karanna.

    photo ekakata rs 450 gane rs 900 kuth giya api dennata. ekath iwarai dan :(

    mama hitanne oka purely random thamai gannawa aththe. ekane ballekuth ekka dapu photo ekath select wenna aththe. nattan api danne nathi monawahari secret criteria ekak athi. :dull:

    Office eka athule gaththte habai lights (flashgun) use karala hodata gaththa photo eka. Edit kara hodata eta passe.

    Photo tool eketh upload karala double check kara. etakothath awulak wune ne. Habai mama use kare ekama photo eka last 3 years walata :dull: ekath issue ekak da danne ne? me sare alutenma ekak gannawa.

    Ekane ballek ge ekath select wuna kiyanne automated tamai aniwa. but kohomada detect wenne danne ne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,919
    86,127
    113
    ආශ්චර්යමත් රටක
    Office eka athule gaththte habai lights (flashgun) use karala hodata gaththa photo eka. Edit kara hodata eta passe.

    Photo tool eketh upload karala double check kara. etakothath awulak wune ne. Habai mama use kare ekama photo eka last 3 years walata :dull: ekath issue ekak da danne ne? me sare alutenma ekak gannawa.

    Ekane ballek ge ekath select wuna kiyanne automated tamai aniwa. but kohomada detect wenne danne ne

    ehema epa kiyala tiyenawa neda site ekema? reject wena katawakut tibuna wage matakai
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Office eka athule gaththte habai lights (flashgun) use karala hodata gaththa photo eka. Edit kara hodata eta passe.

    Photo tool eketh upload karala double check kara. etakothath awulak wune ne. Habai mama use kare ekama photo eka last 3 years walata :dull: ekath issue ekak da danne ne? me sare alutenma ekak gannawa.

    Ekane ballek ge ekath select wuna kiyanne automated tamai aniwa. but kohomada detect wenne danne ne

    same photo eka danna ba, randomly select unath processing waladi reject wena kathawak dakka site eke.
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    2004 ඉදලා එක දිගට දන්න හැම විදිහටම apply කලා. සලාකා එකෙන් apply කලා. lottery එක win කරපු එකෙක්ට කියල apply කලා. USA ගිය වෙලවක එහෙ ඉදල apply කලා. UK හිටපු කාලේ එහෙ ඉදල apply කලා. බැන්දට පස්සෙ wife එක්ක apply කලා. බබා හම්බුනට පස්සේ බබාවත් දාල apply කලා. Degree එක work experience එක complete උනාට පස්සෙ apply කලා. Computer එක මාරු කරලා apply කලා. හැම පාරම අලුත් photo දාල apply කලා.

    කොහොම කලත් මට ලැබුනු උත්තරේ තමා " Based on the information provided, the Entry HAS NOT BEEN SELECTED for further processing for the Electronic Diversity Visa program at this time " :lol:

    එත් අත හරින්නේ නැ. මේ පාරත් දානවා.

    කොහොම නමුත් දින්න කට්ටියට සුබ පතනවා සහ ඔවුන් පට්ටම වසනාවන්තයි.
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu

    eka maru kiyamanak ban...aniwa try karanna machan...
     
    උඹට මේ සැරේ වාසනාව ලැබේවා කියලා පතනවා......මටත් මේ සැරේ හරියාවාවාවාවාවාවාවාවා............
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    2004 ඉදලා එක දිගට දන්න හැම විදිහටම apply කලා. සලාකා එකෙන් apply කලා. lottery එක win කරපු එකෙක්ට කියල apply කලා. USA ගිය වෙලවක එහෙ ඉදල apply කලා. UK හිටපු කාලේ එහෙ ඉදල apply කලා. බැන්දට පස්සෙ wife එක්ක apply කලා. බබා හම්බුනට පස්සේ බබාවත් දාල apply කලා. Degree එක work experience එක complete උනාට පස්සෙ apply කලා. Computer එක මාරු කරලා apply කලා. හැම පාරම අලුත් photo දාල apply කලා.

    කොහොම කලත් මට ලැබුනු උත්තරේ තමා " Based on the information provided, the Entry HAS NOT BEEN SELECTED for further processing for the Electronic Diversity Visa program at this time " :lol:

    එත් අත හරින්නේ නැ. මේ පාරත් දානවා.

    කොහොම නමුත් දින්න කට්ටියට සුබ පතනවා සහ ඔවුන් පට්ටම වසනාවන්තයි.

    kavadada ban this year application submit karanna open venne
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    Office eka athule gaththte habai lights (flashgun) use karala hodata gaththa photo eka. Edit kara hodata eta passe.

    Photo tool eketh upload karala double check kara. etakothath awulak wune ne. Habai mama use kare ekama photo eka last 3 years walata :dull: ekath issue ekak da danne ne? me sare alutenma ekak gannawa.

    Ekane ballek ge ekath select wuna kiyanne automated tamai aniwa. but kohomada detect wenne danne ne

    Mokakda ban ara ballek ge ekak select una kiyanne ?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට මේ සැරේ වාසනාව ලැබේවා කියලා පතනවා