Live Updates
Hillary Clinton 215 Need 55
Donald Trump 254 Need 16
Update - 11.03 A.M IST
uba mokenda updates ganne?

බලපන්කො මුන්ගෙ වැඩිය show නැහැ election result ගැන කියද්දි. අනික පොඩි smart slid වලින් result දානව. යටින් අපේ උන් මෙන්න තවත් ජන්ද ප්‍රතිපලයක් කියල එක දිගට කියවනවා...![]()

සිරාවටම බන්. උන්ගේ රටේ අළුත් දේවල් ගොඩක් වෙනවා. අපේ රටේ මාධ්‍ය වලට මේවා බලලා දේවල් ඉගෙන ගන්න ගොඩක් තියෙනවා. යූටියුබ් එකේ තව ගොඩක් ලයිව් දෙනවා. සමහර චැනල් වට රැලි දෙකම ලයිව් පෙන්නනවා. පට්ට බන්