Update - 10.04 A.M IST
Absolute Zero Well-known member Mar 31, 2015 13,516 1 17,368 113 −273.15°C Nov 9, 2016 #22 Clinton 209 Trump 232 Updated Nov 9, 2016 10:04 AM IST
Mayaratne Well-known member Nov 24, 2014 3,509 344 83 Nov 9, 2016 #28 Election2015 said: Live Updates Hillary Clinton 215 Need 55 Donald Trump 254 Need 16 Update - 11.03 A.M IST Click to expand... I think 16 is gettable in this situation
Election2015 said: Live Updates Hillary Clinton 215 Need 55 Donald Trump 254 Need 16 Update - 11.03 A.M IST Click to expand... I think 16 is gettable in this situation
jhnnwp Well-known member Jan 6, 2012 44,717 32,449 113 Nov 9, 2016 #29 ruchira55 said: uba mokenda updates ganne? Click to expand... බලපන්කො මුන්ගෙ වැඩිය show නැහැ election result ගැන කියද්දි. අනික පොඩි smart slid වලින් result දානව. යටින් අපේ උන් මෙන්න තවත් ජන්ද ප්‍රතිපලයක් කියල එක දිගට කියවනවා...
ruchira55 said: uba mokenda updates ganne? Click to expand... බලපන්කො මුන්ගෙ වැඩිය show නැහැ election result ගැන කියද්දි. අනික පොඩි smart slid වලින් result දානව. යටින් අපේ උන් මෙන්න තවත් ජන්ද ප්‍රතිපලයක් කියල එක දිගට කියවනවා...
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,935 113 Nov 9, 2016 #30 jhnnwp said: බලපන්කො මුන්ගෙ වැඩිය show නැහැ election result ගැන කියද්දි. අනික පොඩි smart slid වලින් result දානව. යටින් අපේ උන් මෙන්න තවත් ජන්ද ප්‍රතිපලයක් කියල එක දිගට කියවනවා... Click to expand... සිරාවටම බන්. උන්ගේ රටේ අළුත් දේවල් ගොඩක් වෙනවා. අපේ රටේ මාධ්‍ය වලට මේවා බලලා දේවල් ඉගෙන ගන්න ගොඩක් තියෙනවා. යූටියුබ් එකේ තව ගොඩක් ලයිව් දෙනවා. සමහර චැනල් වට රැලි දෙකම ලයිව් පෙන්නනවා. පට්ට බන්
jhnnwp said: බලපන්කො මුන්ගෙ වැඩිය show නැහැ election result ගැන කියද්දි. අනික පොඩි smart slid වලින් result දානව. යටින් අපේ උන් මෙන්න තවත් ජන්ද ප්‍රතිපලයක් කියල එක දිගට කියවනවා... Click to expand... සිරාවටම බන්. උන්ගේ රටේ අළුත් දේවල් ගොඩක් වෙනවා. අපේ රටේ මාධ්‍ය වලට මේවා බලලා දේවල් ඉගෙන ගන්න ගොඩක් තියෙනවා. යූටියුබ් එකේ තව ගොඩක් ලයිව් දෙනවා. සමහර චැනල් වට රැලි දෙකම ලයිව් පෙන්නනවා. පට්ට බන්