US Election Headquarters

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,110
    31,870
    113
    uba mokenda updates ganne?

    බලපන්කො මුන්ගෙ වැඩිය show නැහැ election result ගැන කියද්දි. අනික පොඩි smart slid වලින් result දානව. යටින් අපේ උන් මෙන්න තවත් ජන්ද ප්‍රතිපලයක් කියල එක දිගට කියවනවා... :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    බලපන්කො මුන්ගෙ වැඩිය show නැහැ election result ගැන කියද්දි. අනික පොඩි smart slid වලින් result දානව. යටින් අපේ උන් මෙන්න තවත් ජන්ද ප්‍රතිපලයක් කියල එක දිගට කියවනවා... :lol:

    :yes::yes: සිරාවටම බන්. උන්ගේ රටේ අළුත් දේවල් ගොඩක් වෙනවා. අපේ රටේ මාධ්‍ය වලට මේවා බලලා දේවල් ඉගෙන ගන්න ගොඩක් තියෙනවා. යූටියුබ් එකේ තව ගොඩක් ලයිව් දෙනවා. සමහර චැනල් වට රැලි දෙකම ලයිව් පෙන්නනවා. පට්ට බන්