මේ ක්‍රමයෙන් පුලුවන් SMS යවන්න වගේම Calls ගන්නත් US නම්බර් එකක් පාවිච්චි කරන්න.
(Card එකක් පාවිච්චි නොකර Telegram account එකක් නම් හදාගන්න පුලුවන්. Card එකක් use කරලා සතියක් යනකම් premium version එක free use කරන්න පුලුවන්. Free version එකේ OTP,Calls,Messages block කරලා තියෙන්නේ)
Requirements:
*US VPN එකක්
*Freetone app එක
App Link (Google Play Store)
App Link
Steps:
1.මුලින්ම VPN එක US walata Connect කරලා app එක download කරගන්න.
2.ඔයාට US Number එකක් තෝරගන්න එයි list එකකින්.ඒකෙන් එකක් touch කරලා ඒ number එකෙන් වගේ ඔයාලට ඕනේ Instant Messaging Service එකට ලොග් වෙන්න බලන්න(සමහර Numbers ban කරලා තියෙන්නේ.ඒ විදිහට බලලා හරියන Number එකක් හම්බුනාට පස්සේ ඒක තෝරගන්න)
3.ඊලගට කියන්නේ රෙජිස්ටර් වෙන එක.මෙතනට Temporary Mail address එකක් දැම්මත් කමක් නෑ.
Get a temporary email address here
4.Human Verification එක කරන්න.(reCAPTCHA verification)
5.දැන් ඔයාලට Number එකක් ලැබිලා ඇති. Telegram account එකක් හදාගන්නවා නම් ලොග් වෙන තැන තියන Send code as a text එකට යටින් තියෙන කියන Call option එක touch කරන්න.දැන් call එකේ Transcript එකක් app එකට එයි.එතනින් බලලා OTP එකේ code එක fill කරන්න.
6.Limited offer එකක් කියලා සතියකට Premium version එක free ලැබෙයි.ඒක කමතිනම් try කරන්න.සතියක් යනකම් සාමාන්‍ය number එකක් වගේ මේ number එක use කරන්න පුලුවන්.(Can use for any other verification)
7.අන්තිමටම Two-step verification on කරගන්න. Number එක නැතිවෙනවා කියලා නම් කොහේවත් කියලා නෑ ඒත් ඉතින් එහෙම කරගන්න එක හොදයිනේ
Telegram account
Whatsapp Account