US package forwarding services

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,735
    23,997
    113
    tracing Geo-location.. ... ...
    US package forwarding services walin laptop ehema genawa aya innawada? experience eka kohomada? tax eka kochcharak wage wadinawada?

    mata M1 Macbook Air ekak ganna oni. Apple site eken parcel forwarding site ekakata yawala gennaganna puluwan weida? ehema nathnam amazon eken hari? Amazon eken direct lankawata shipping na. parcel forwarding service ekak use karana ekada hoda mehen ganna ekada?

    bump ekakwath dagena yanna.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Mokakda genawa item eka? Normally laptop ekakata tax percentage eka kiyak wage wadinawada?

    මම ගෙනාවේ amd ලැප්ටොප් එකක් බන් ඩොලර් 150යි දාල තිබ්බේ වැලියු එක නම්, USPS තමා සෙලර් දැම්මේ. ඕක USPS ගෙනාවම එන්නේ මචං පොස්ට් ඔෆිස් එකට නේ.එහෙම ගෙනාවොත් උබට duty ගෙවල ක්ලියර් කරගන්නත් ලෙසි.
    ඉස්සර නම් ඔය කොම්පියුටර් කෑලි වලට හෙන අඩු ටැක්ස් එකක් තිබ්බේ.දැන් කොහොමද දන්නේ නෑ බන්
     
    • Like
    Reactions: kinkon and supun_sg