US Sim Help?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    මචන් මට US Sim එකක් ගන්න ඕනේ; පොඩි වැඩ වගයකට ? මොක්කද ලේසිම හොදම විදිහ ? US ගියාම එහෙ Use කරන්නත් පුළුවන් වෙන්න ඕනේ.

    Tello eSIM පාවිච්චි කරපු අය ඉන්නවද?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    උබට ඕනෙ one time verification මොනා හරි කරගන්නද?
    na bn clients la ekka deal karanna, calls ganna ena calls answer wenna

    Tello eSIM ok kiynawa, but mehe idan active karanna be kiyla kiynawa sure na
    ------ Post added on Aug 4, 2025 at 1:27 PM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    na bn clients la ekka deal karanna, calls ganna ena calls answer wenna

    Tello eSIM ok kiynawa, but mehe idan active karanna be kiyla kiynawa sure na
    ------ Post added on Aug 4, 2025 at 1:27 PM
    ඒකට සිම් එකක් ඕනෙ නෑ මචන්.. මන් use කරන්නෙ Open phone. ඕකෙන් උබට නම්බර් එකක් අරන් ඇප් එක දාගත්තම හරි.. $15 per month
    https://www.openphone.com/pricing
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,187
    9,669
    113
    නිකමට අහන්නේ! අපිට බැරිද එහෙ සිම් එකක් අරං රෝමිං දාල අන්ලිමිටඩ් internet පාවිච්චි කරන්න