US Stock market Crash! Black Moday

d7k

Active member
  • May 15, 2015
    314
    68
    28
    මේ සීන් එක ගැන දන්න උන් ඉන්නවදෝ කුකුලනි? අදහස් දක්වන්න​. :no:
    මොනා වෙයිද​??

    source:
    HTML:
    http://www.theguardian.com/business/live/2015/aug/24/global-stocks-sell-off-deepens-as-panic-grips-markets-live
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    පැටියා;18872173 said:
    චන්දෙ ලඟයි කොටි එනවා වගේ සරළ සිංහලෙන් කියපංකො කතන්දරේ :)

    :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Us eka wage thama lnkawe ekath iye points 140 kin down ada danata 90 kin down iwara weddi 100 pannala down. Wei.:baffled:

    China economic growth prediction adu karala unge yuan eka depreciate karala e hinda loke watema down:P
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    china market crash එක තමයි අවුල බන්.. ටික දවසක් යනකන් share market සෙරම down තමයි බන්.. china share market එක අදත් 7% න් down බන්.. මේ සතියම CSE එකේත් blood bath එකක් තමයි.. :dull::dull::dull:
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    මුල සිට සින්හලෙන් කියහන්කො හුට්ටො. :( :(