රුසියාව දැනට අනතුරු අඟවලා තියනවා බටහිර සිරියාවට ප්‍රහාරයක් එල්ල කරොත් මැදපෙරදිග කලාපයට දරුනු ප්‍රතිවිපාක වලට මුහුන දෙන්න සිදුවෙයි කියලා..ඒ ඇරෙන්න රුසියාව මේ ප්‍රශ්ණයට ක්‍රියාකාරීව මැදිහත් වන පාටක් නෑ..චීනයත් එහෙමයි...නමුත් ඉරානය හා හිස්බුල්ලා සංවිදානය ගැනනම් කියන්න බැහැ..මොකද හිස්බුල්ල සංවිධානය දැනට සිරියානු රජයේ හමුදා සමග කැරලිකරුවන්ට එරෙහිව සටන් වැඩ සිටින නිසා..කොහොම උනත් ඉරානය බටහිර සමග සටනකට අවතීර්න වේ යැය් සිතන්න අමාරුයි...සියලුම රටවල් අනතුරු ඇඟවීම් වලට පමණක් හා රුසියාව හා ඉරානය නම් සිරියාවට ආයුධ සැපයීමට පමණක් සීමාවේවි

මොන ප්‍රහාරයක් කරලත් රුසියාව සහ චීනේ ඒ වෙලාවට විරොදයක් දක්වල ප්‍රකාශයක් කරනවා විතරයි. එතනින් එහාට දෙයක් නෑ.
ස්නොව්ඩන් රුසියාවට ආවම කට්ටිය මොකද කිව්වේ.. ඇමරිකාව ඉවරයි කිව්වා. අන්තිමට මොකද උනේ ? රුසියාවෙන් පොරට කිව්වා රැකවරණ දෙන්නම් හැබැයි ඇමරිකාවට එරෙහි වෙන්න බෑ.
සිරියානු ආණ්ඩුවට අයුධ දෙන්නේ රුසියාවෙන්.. යුද්දයක් ඇති උනත් නැති උනත් රුසියාවට ප්‍රශ්නයක් නෑ. අයුධ වලට සල්ලි හෝ වෙනත් දේවල් දෙන්න වෙනවා.
සිරියානු ආණ්ඩුව ජය ගතහොත් රුසියාවට සලකන්න වෙනවා
කැරලි කරුවන් ජයගතහොත් ඇමරිකාවට සලකන්න වෙනවා
චීනෙට මැදපෙරදිග ඒ තරම් මැදිහත් වෙන්න බෑ. එක නිසා ලංකාව වගේ ටාර්ගට් තමා චීනේ අල්ලන්න හදන්නේ
ඉරානේ ගැන කතා කරලා වැඩක් නෑ බං උන් මොක්කුද.. උන් බයවෙලා සම්බාධක නිසා තද වෙලා අලුත් ජනපතිය බටහිර එක්ක ෆ්‍රෙන්ඩ් වෙන්න දැන් හදන්නේ. ලෝකේ කැරකෙන හැටි අපිට වෙනස් කරන්න බෑ.

අකමැති උනත් එකගයි![]()

Russia America pahugiya awurudu 50ma kale oka 
supreme leader Ali Khamenei tamai pora
Iran Israel america ekka kawadawat shape wenne naha
Eth Syria walata wediya sup 1k dena ekakut na mokada oyana Shia Sunni case 1th tiyanawane
Iran kiyanne Shia Muslim ratak, Syria Sunni 