US~ SYRIA හුටපටේ (updating)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    රුසියාව දැනට අනතුරු අඟවලා තියනවා බටහිර සිරියාවට ප්‍රහාරයක් එල්ල කරොත් මැදපෙරදිග කලාපයට දරුනු ප්‍රතිවිපාක වලට මුහුන දෙන්න සිදුවෙයි කියලා..ඒ ඇරෙන්න රුසියාව මේ ප්‍රශ්ණයට ක්‍රියාකාරීව මැදිහත් වන පාටක් නෑ..චීනයත් එහෙමයි...නමුත් ඉරානය හා හිස්බුල්ලා සංවිදානය ගැනනම් කියන්න බැහැ..මොකද හිස්බුල්ල සංවිධානය දැනට සිරියානු රජයේ හමුදා සමග කැරලිකරුවන්ට එරෙහිව සටන් වැඩ සිටින නිසා..කොහොම උනත් ඉරානය බටහිර සමග සටනකට අවතීර්න වේ යැය් සිතන්න අමාරුයි...සියලුම රටවල් අනතුරු ඇඟවීම් වලට පමණක් හා රුසියාව හා ඉරානය නම් සිරියාවට ආයුධ සැපයීමට පමණක් සීමාවේවි
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    දැනට බටහිර දියත් කිරීමට යන ප්‍රහාරය ටිකක් කල් යන පාටක් පේන්න තියනවා..මොකද බ්‍රිතාන්‍ය අඟවලා තියනවා..ඔවුන් UN නිරීක්ශකයන්නේ රසායනික අවි ගැන වාර්තාව පළැමුවෙන්ම බලාපොරොට්තු වන බව..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,519
    22,186
    113
    Gotland
    රුසියාව දැනට අනතුරු අඟවලා තියනවා බටහිර සිරියාවට ප්‍රහාරයක් එල්ල කරොත් මැදපෙරදිග කලාපයට දරුනු ප්‍රතිවිපාක වලට මුහුන දෙන්න සිදුවෙයි කියලා..ඒ ඇරෙන්න රුසියාව මේ ප්‍රශ්ණයට ක්‍රියාකාරීව මැදිහත් වන පාටක් නෑ..චීනයත් එහෙමයි...නමුත් ඉරානය හා හිස්බුල්ලා සංවිදානය ගැනනම් කියන්න බැහැ..මොකද හිස්බුල්ල සංවිධානය දැනට සිරියානු රජයේ හමුදා සමග කැරලිකරුවන්ට එරෙහිව සටන් වැඩ සිටින නිසා..කොහොම උනත් ඉරානය බටහිර සමග සටනකට අවතීර්න වේ යැය් සිතන්න අමාරුයි...සියලුම රටවල් අනතුරු ඇඟවීම් වලට පමණක් හා රුසියාව හා ඉරානය නම් සිරියාවට ආයුධ සැපයීමට පමණක් සීමාවේවි

    මොන ප්‍රහාරයක් කරලත් රුසියාව සහ චීනේ ඒ වෙලාවට විරොදයක් දක්වල ප්‍රකාශයක් කරනවා විතරයි. එතනින් එහාට දෙයක් නෑ.

    ස්නොව්ඩන් රුසියාවට ආවම කට්ටිය මොකද කිව්වේ.. ඇමරිකාව ඉවරයි කිව්වා. අන්තිමට මොකද උනේ ? රුසියාවෙන් පොරට කිව්වා රැකවරණ දෙන්නම් හැබැයි ඇමරිකාවට එරෙහි වෙන්න බෑ.

    සිරියානු ආණ්ඩුවට අයුධ දෙන්නේ රුසියාවෙන්.. යුද්දයක් ඇති උනත් නැති උනත් රුසියාවට ප්‍රශ්නයක් නෑ. අයුධ වලට සල්ලි හෝ වෙනත් දේවල් දෙන්න වෙනවා.

    සිරියානු ආණ්ඩුව ජය ගතහොත් රුසියාවට සලකන්න වෙනවා

    කැරලි කරුවන් ජයගතහොත් ඇමරිකාවට සලකන්න වෙනවා

    චීනෙට මැදපෙරදිග ඒ තරම් මැදිහත් වෙන්න බෑ. එක නිසා ලංකාව වගේ ටාර්ගට් තමා චීනේ අල්ලන්න හදන්නේ :oo:

    ඉරානේ ගැන කතා කරලා වැඩක් නෑ බං උන් මොක්කුද.. උන් බයවෙලා සම්බාධක නිසා තද වෙලා අලුත් ජනපතිය බටහිර එක්ක ෆ්‍රෙන්ඩ් වෙන්න දැන් හදන්නේ. ලෝකේ කැරකෙන හැටි අපිට වෙනස් කරන්න බෑ.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37

    අකමැති උනත් එකගයි :frown::frown:
     
    11.gif
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    Cold War :P Russia America pahugiya awurudu 50ma kale oka :D
    IRAN wala alut president ohoma dangaluwata outa loku bakayak na athule :no: supreme leader Ali Khamenei tamai pora ;) Iran Israel america ekka kawadawat shape wenne naha :) Eth Syria walata wediya sup 1k dena ekakut na mokada oyana Shia Sunni case 1th tiyanawane :D Iran kiyanne Shia Muslim ratak, Syria Sunni :D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    අලුත්ම ආරන්චිය තමයි ඇමරිකාව තනියම පහර දීමට සූදානම් වෙනවා කියන එක..බ්‍රිතාන්‍ය අගමැති ඇමරිකාවට සහය දීමේ පර්ලිමේන්තු විවාදයෙන් පැරදුනා..ඒ අනුව ඔවුන් මේ වැඩේට සම්බන්ධ වෙන්නේ නෑ..කෙසේ වෙතත් ප්‍රන්ශ ඇගමැතිට ඇමරිකාවට සහාය දීමට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍යය වෙන්නේ නෑ..:nerd:
     
    Similar threads