US to kuweit

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,838
    1,270
    113
    වයබ පාලාතේ
    බඩු වගයක් තියනවා US ඔන්ලයින් oder කරන්න හැබැයි මේ බඩු ටික යන්න ඔනා kuweit වලට kuweit ගියාට පස්සෙ තමා සල්ලි ගෙවන්නෙ කොහොමද කරන්නෙ ලන්කාවටනම් kapruka එකෙන් පුලුවන් kuweit වලට කොහොමද ගන්නේ.

    :rolleyes:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,069
    614
    113
    ebay, Amazon da? komath owayin badu yanawane Postal hari DHL wage, lankawa wage chater postal service ekak na ewaye, badu yayi tax gewanna clear karanna wei DHL nam tax ekath gewala clear karan enawa.