ගොඩක් දෙනා higher studies වලට එනවා. තව කණ්ඩායමක් green card lottery එක ඇදිලා එනවා. තවත් අය රැකියා සඳහාත් එනවා. ඒ අතරේ තව කීපදෙනෙක් සරණාගතයෝ විදිහට එනවා. යුද්දෙත් ඉවර නිසා සරණාගතයො විදිහට එන කට්ටිය නම් අඩුයි දැන්.
ලංකාවේ ඉඳන් බලද්දි ඇමරිකාවට ගොඩක් දෙනා යනවා වගේ පෙනුණට ඇත්තටම ඇමරිකාවේ ලාංකිකයෝ මහා ගොඩක් නැහැ. මම හිතන විදිහට 60,000 ට අඩුයි.
ඔස්ට්‍රේලියාව, යුරෝපා රටවල් බැලුවහම ඒ රටවල ලක්ෂ ගාණක් ඉන්නවා.
විසිටර් වීසා වලින් ඇවිත් ආපහු නොයා ඇමරිකාවේ නතර වෙලා ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඒ වගේ උන් හින්දා තමයි ලංකාවේ උන්ට දැන් ඇමරිකන් වීසා ගන්න අමාරු. ඇමරිකා එනවානම් හොඳම විදිහ තමයි රැකියාවකට හෝ උසස් අධ්‍යාපනය සඳහා වීසා අරගෙන ඇවිත් ඊට පස්සෙ රටේ දිගටම ඉන්න පුළුවන් විදිහට status වෙනස් කරගන්න එක.

(danna widiyata)