sena078

Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    ගොඩක් දෙනා higher studies වලට එනවා. තව කණ්ඩායමක් green card lottery එක ඇදිලා එනවා. තවත් අය ‍රැකියා සඳහාත් එනවා. ඒ අතරේ තව කීපදෙනෙක් සරණාගතයෝ විදිහට එනවා. යුද්දෙත් ඉවර නිසා සරණාගතයො විදිහට එන කට්ටිය නම් අඩුයි දැන්.
    ලංකාවේ ඉඳන් බලද්දි ඇමරිකාවට ගොඩක් දෙනා යනවා වගේ පෙනුණට ඇත්තටම ඇමරිකාවේ ලාංකිකයෝ මහා ගොඩක් නැහැ. මම හිතන විදිහට 60,000 ට අඩුයි.
    ඔස්ට්‍රේලියාව, යුරෝපා රටවල් බැලුවහම ඒ රටවල ලක්ෂ ගාණක් ඉන්නවා.

    විසිටර් වීසා වලින් ඇවිත් ආපහු නොයා ඇමරිකාවේ නතර වෙලා ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඒ වගේ උන් හින්දා තමයි ලංකාවේ උන්ට දැන් ඇමරිකන් වීසා ගන්න අමාරු. ඇමරිකා එනවානම් හොඳම විදිහ තමයි ‍රැකියාවකට හෝ උසස් අධ්‍යාපනය සඳහා වීසා අරගෙන ඇවිත් ඊට පස්සෙ රටේ දිගටම ඉන්න පුළුවන් විදිහට status වෙනස් කරගන්න එක.
     
    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    Meh bn සරණාගත giyama lankawata enna beh neda. රූකාන්තලා kohomada lankawata enne.

    සරණාගත status එක වෙනස් කරගත්තට පස්සෙ ලංකාවට ඇවිත් යන්න පුළුවන්.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ගොඩක් දෙනා higher studies වලට එනවා. තව කණ්ඩායමක් green card lottery එක ඇදිලා එනවා. තවත් අය ‍රැකියා සඳහාත් එනවා. ඒ අතරේ තව කීපදෙනෙක් සරණාගතයෝ විදිහට එනවා. යුද්දෙත් ඉවර නිසා සරණාගතයො විදිහට එන කට්ටිය නම් අඩුයි දැන්.
    ලංකාවේ ඉඳන් බලද්දි ඇමරිකාවට ගොඩක් දෙනා යනවා වගේ පෙනුණට ඇත්තටම ඇමරිකාවේ ලාංකිකයෝ මහා ගොඩක් නැහැ. මම හිතන විදිහට 60,000 ට අඩුයි.
    ඔස්ට්‍රේලියාව, යුරෝපා රටවල් බැලුවහම ඒ රටවල ලක්ෂ ගාණක් ඉන්නවා.

    විසිටර් වීසා වලින් ඇවිත් ආපහු නොයා ඇමරිකාවේ නතර වෙලා ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඒ වගේ උන් හින්දා තමයි ලංකාවේ උන්ට දැන් ඇමරිකන් වීසා ගන්න අමාරු. ඇමරිකා එනවානම් හොඳම විදිහ තමයි ‍රැකියාවකට හෝ උසස් අධ්‍යාපනය සඳහා වීසා අරගෙන ඇවිත් ඊට පස්සෙ රටේ දිගටම ඉන්න පුළුවන් විදිහට status වෙනස් කරගන්න එක.

    ඔව් මේ ලගදිත් බෑන්ඩ් එකක් එක්ක සිංදු කියන්න ආපු එකක් පැන්නා DC වලදි :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    ජොබ් වලට යවන එක නම් කරන්න පුළුවන් ඔෆිස් එකෙන්ම සෙට් උනොත් තමයි, නැත්තම් ඉතින් මලාට මෙහෙන් එකෙක්ව හයර් කරන්නේ නෑ උන්. ඉගෙන ගන්න ගිහිල්ල එහෙදි සෙට් උනොත් ඇරෙන්න වෙන නම් ක්‍රම මිනිස්සු අතර ප්‍රසිද්ද නෑ හැබැයි හිටපු ගමන් මිනිස්සු සුවිස් යනවා. එංගලන්තේ යනවා කියලා යන්නේ කොහොමද කියල නම් අදටත් ප්‍රශ්නයක්
     
    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    e kohomada bn

    සරණාගතයින්ට පසුකාලීනව ස්ථිර පදිංචිය ලබාගෙන ඊටත් පසුව පුරවැසිකම ලබාගන්න පුළුවන්. ඊට පස්සෙ ලංකාවට යන්න එන්න තහනමක් නැහැ.
     
    • Like
    Reactions: s5sage

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    සරණාගතයින්ට පසුකාලීනව ස්ථිර පදිංචිය ලබාගෙන ඊටත් පසුව පුරවැසිකම ලබාගන්න පුළුවන්. ඊට පස්සෙ ලංකාවට යන්න එන්න තහනමක් නැහැ.

    :cool:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,885
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    In addition to that, MR, rajitha, sarath fonseka entire family members are becoming US citizen .
    Sri lankan artists (like badu samarasinhe) lives in USA for a long period.They have not qualified any professional background.

    Many Tamils and Sinahalees get this opportunity. What is the procedure.

    I know how difficult to apply PR for other country.

    sirawata ban matath thiyenawa oya prashne.. :eek::eek:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,885
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් දෙනා higher studies වලට එනවා. තව කණ්ඩායමක් green card lottery එක ඇදිලා එනවා. තවත් අය ‍රැකියා සඳහාත් එනවා. ඒ අතරේ තව කීපදෙනෙක් සරණාගතයෝ විදිහට එනවා. යුද්දෙත් ඉවර නිසා සරණාගතයො විදිහට එන කට්ටිය නම් අඩුයි දැන්.
    ලංකාවේ ඉඳන් බලද්දි ඇමරිකාවට ගොඩක් දෙනා යනවා වගේ පෙනුණට ඇත්තටම ඇමරිකාවේ ලාංකිකයෝ මහා ගොඩක් නැහැ. මම හිතන විදිහට 60,000 ට අඩුයි.
    ඔස්ට්‍රේලියාව, යුරෝපා රටවල් බැලුවහම ඒ රටවල ලක්ෂ ගාණක් ඉන්නවා.

    විසිටර් වීසා වලින් ඇවිත් ආපහු නොයා ඇමරිකාවේ නතර වෙලා ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඒ වගේ උන් හින්දා තමයි ලංකාවේ උන්ට දැන් ඇමරිකන් වීසා ගන්න අමාරු. ඇමරිකා එනවානම් හොඳම
    විදිහ තමයි ‍රැකියාවකට හෝ උසස් අධ්‍යාපනය සඳහා වීසා අරගෙන ඇවිත් ඊට පස්සෙ රටේ දිගටම ඉන්න පුළුවන් විදිහට status වෙනස් කරගන්න එක.

    kohomada eka karanne kiyala briefly kiyapanko...

    Australia / canada wage straightforward system ekakuth neweine eka.. :dull: (danna widiyata)
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    kohomada eka karanne kiyala briefly kiyapanko...

    Australia / canada wage straightforward system ekakuth neweine eka.. :dull: (danna widiyata)

    M.sc ekata kochara vithara yanawa da bro....canada Australia and dan ielts 8 wage ona
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Mama hithana lankawe un tourist visa gehen enna na...card eka hadaganawa.mama dana vidihata US wala visa pana pana check karana na.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Lankwe U$500 monthly earn kara gana bari un geya kohomada ?

    Ara police kenek geya mukuth natuwa siwss last week

    ඒ බන් මෙහෙ හිටියොත් උන්ට තර්ජන කියලා ඔප්ප්පු කරන නේ පැන ගත්තේ. අනික ටැමිල් සිංහල මික්ස් සින් එකක් හින්දා ටක් ගාල උන්ට හම්බ වෙනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    සොෆ්ට්වෙයාර් කම්පැණිස් වලින් යනවා, ඔය වර්තුසා වගෙ.
    ඊට පස්සෙ සරණාගත සෙට් එක .ඔය පොද්දල ජයන්ත වගෙ මාධ්‍ය වෙදීන්, රූකාන්තලා එහෙම පැනගත්තෙ ඒ කාලෙ එහෙම.
    ඊට පස්සෙ ඔය කවුරුහරි සුද්දෙක්ව සෙට් කරන පනින උන්,
    පී ඇච් ඩී එකට යන උන්,
    ඔව්වා තමා මන් දන්නෙ .

    රූකන්තට එහෙම හම්බුනේ බන්, 2000 ද කොහෙද අර පොදුජන එක්සත් පෙරමුණ තිබ්බ කාලේ උන්ගේ කොන්ඩේ එහෙම කපලා දාල ගුටි එහෙම දීල තිබ්බා නේ එතකොට.

    http://www.divaina.com/2013/07/21/feature06.html

    අපිට උනත් තර්ජන කියලා ඔප්පු කරොත් එහෙම හම්බ වෙනවා
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    රූකන්තට එහෙම හම්බුනේ බන්, 2000 ද කොහෙද අර පොදුජන එක්සත් පෙරමුණ තිබ්බ කාලේ උන්ගේ කොන්ඩේ එහෙම කපලා දාල ගුටි එහෙම දීල තිබ්බා නේ එතකොට.

    http://www.divaina.com/2013/07/21/feature06.html

    අපිට උනත් තර්ජන කියලා ඔප්පු කරොත් එහෙම හම්බ වෙනවා

    oya boru nee ban....what about bandu smarasinge, saman kumara ramawikrama...Mun tourist visa gehen enna ba kiyana....ehama method ekak thiyanawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    Meh bn සරණාගත giyama lankawata enna beh neda. රූකාන්තලා kohomada lankawata enne.

    සරණාගත විදියට ඉඳලා කාලයක් ගියහම නඩුවක් දාලා සිටිසන් ඉල්ලන්න පුළුවන්.
    සිටිසන් කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ.
    රටවල් වලට එන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    රූකන්තට එහෙම හම්බුනේ බන්, 2000 ද කොහෙද අර පොදුජන එක්සත් පෙරමුණ තිබ්බ කාලේ උන්ගේ කොන්ඩේ එහෙම කපලා දාල ගුටි එහෙම දීල තිබ්බා නේ එතකොට.

    http://www.divaina.com/2013/07/21/feature06.html

    අපිට උනත් තර්ජන කියලා ඔප්පු කරොත් එහෙම හම්බ වෙනවා

    අපෙ සෙට් එකක් ඔහොම ට්‍රයි කලා.
    මහින්දගෙ කාලෙ කොටින්ට කඩෙ ගිහින්. සිංහල උන් සෙට් එකක්. මහින්ද පැරදුන නිසා උන් වැඩෙ අතඇරියා. දැන් ගොඨා ඉන්නකොට ආයෙ පටන් ගනිවි.